*****ඇඩ්මින් වෙත*****

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නම් කියන්නෙ බක්කරේ හරි මොඩ් අයියා නැතුව මේ ත්‍ර්ඩ් එකට සාධාරනත්වයක් ඉටුවෙන්නෙ නෑ
    දෙන්නගෙන් එක්කෙනෙක් එනකම් තේකක් බීල වරෙල්ල:(

    මොන තේද අයියෙ...
    මං ගානෙ වඩයක් කාලා ටී එකක් ගහමු... :lol::lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    කොල්ලා - රෙප් ගැන කියෙව්වට - රෙප් එකක් ලැබිලාම නැතුව ඇතිනේ, ඔන්න ඉතින් ඒ හැගීම අරගෙනම දැන් කතා කරන්න පුලුවන් හීහී...
    කොල්ලා රතු උනා
     
    • Like
    Reactions: ZuRii
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මිගාර කිංඩම් එකට වෙල ටෝක් දෙන්නේ නැතිව මෙතට වරෙන්කෝ.:D
    උබලා වගේ එවුන්ට බලු වැඩ කරන්න හොදයි ඒවා ගන කතා කරන එවුන් ඔක්කොම වැරදි.
    ලැජ්ජ නැද්ද බන් හැංගෙන්නේ?
    :lol: ෆට්ට කතාව. බේකරි මහත්තයාට රිදුනද දන්නෙ නෑ:( වෙන්න මොඩ් ගෙත් යාලුවනේ:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    කවුද බන් බක්කරයා කියන්නේ?අපේ පැත්තෙත් එකෙක් ඉන්නව එකෙක් ඌ මහ සෙවලයෙක් වැස්සියෙක් එක්ක මොකක්ද කරල පිස්සන් කොටුවට අරන් ගියා දැන් ආයෙමත් ඇවිත් ඉන්නවා
    කොයි පැත්තෙද හොරණ පැත්තෙද:oo::eek:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    මචන් කියන කතා වලින් නම් තේරෙන්නේ මේක මගේ යාලුවෙක් කිව්වේ ඕකුන්ගේ ලේ වල හැරවලු..ඉතින් මිනිස්සු ජීවත් කරවන්න පුලුවන්ද බන්!

    මගේ අදහස ලේ දීම නම් මහත් පිනක්..හැඩ වැඩ බොරැ නැතිව නොමල් එකේ ලේ දෙන තරමක් දුන්නනම් හොදයි කියල හිතනවා

    මගේ ලේ වල හැරව නම් නැහැ, හැබැයි මචන් මම ගාන ඇට නැති සව් නම් තියෙනවා, ඕනෙද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: කතාබහ හුරුයි වගේ:dull:
    මම ඒක අයින් කරලා උඹ වගේ ෆේක් වලින් එන්නම් ආදර්ශමත් වෙන්න:lol:

    :rolleyes::rolleyes::rolleyes: උයාට හිතුනෙත් මම හිතපු එකා ගැනමද ?? :confused::confused::confused:
    වොට්සන් අභිරහසක්... මෙන්න ෆේක් එකක්... යං යං.. :rolleyes::rolleyes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: ෆට්ට කතාව. බේකරි මහත්තයාට රිදුනද දන්නෙ නෑ:( වෙන්න මොඩ් ගෙත් යාලුවනේ:lol:
    ඇයි බන් මුන්ට ඕන බලු වැඩක් කරන්න හොදයි.අපි මෝනා හරි කිව්වොත් වැරදි. ඒකත් ඇවිල්ලා මූනට කියපන් කොල්ලෙක් වගේ.පොන්සි කමනම් තියෙනවා ඉහටත් වඩා ඕකාගේ.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ ඌ කියනවා සික්කා හොද නැහැලු
    5.gif
    :P
    බලහං වැරදිලා උඹට මම -8 කියල +8 දීල ඇති :oo:
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ :oo:
     

    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    යට‍ෙ

    :shocked: කතාබහ හුරුයි වගේ:dull:
    මම ඒක අයින් කරලා උඹ වගේ ෆේක් වලින් එන්නම් ආදර්ශමත් වෙන්න:lol:

    මගේ ෆේක් නම් නෑ ඕන නම් ඇඩ්මින්ලගෙන් අහපල්ලා දැන් බලපන්කො බන් උබේ මොලේ තරම අනිත් එවුනුත් දැනගන්නවනේ උබ ආදර්ශමත් වෙන්න හිතන්නේ ෆේක් ඒවගෙන් ඇවිත්ද?ඇත්තටම එහෙම ක්‍රියාවක් කරනව නම් කොන්ද පන නෑනේ උබේ:lol::lol::lol::lol::lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මිගාර කිංඩම් එකට වෙල ටෝක් දෙන්නේ නැතිව මෙතට වරෙන්කෝ.:D
    උබලා වගේ එවුන්ට බලු වැඩ කරන්න හොදයි ඒවා ගන කතා කරන එවුන් ඔක්කොම වැරදි.
    ලැජ්ජ නැද්ද බන් හැංගෙන්නේ?

    අනිවා කිසි ගටක් නෑ මිගාරට....... උගේ අනුගාමිකයන්ට බොරු සුරංගනා කතා කියනවා කොන්ඩම් එකට වෙලා:dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇයි බන් මුන්ට ඕන බලු වැඩක් කරන්න හොදයි.අපි මෝනා හරි කිව්වොත් වැරදි. ඒකත් ඇවිල්ලා මූනට කියපන් කොල්ලෙක් වගේ.පොන්සි කමනම් තියෙනවා ඉහටත් වඩා ඕකාගේ.

    ලොකු ටෝක් දෙන්න වරෙන්කො මේකට. කොන්ඩම් එකක් හදාගෙන ලොකු ටොක් දෙන්න නම් දන්නව. ලොල්
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    උබ නම් මහ සක්කිලියෙක් බන් මදුරන්ග සහෝදරයට ජංගි හොරා කියන නම හදල ප්‍රසිද්ධ කරපු එකානේ උබ ඔවද උබල ලොකු කම ප්‍රදර්ශණය කරන ක්‍රම?උබට නොකිව්වට දැන් මදුරන්ග සහොදරයා වෙන අයි ඩී එකකින් එන්නේ උබේ ඔය වැඩේ නිසයි..නිකන් මෙම්බර්ස්ලට අපහාස නොකර ඉදපන් බන්!

    :shocked::shocked: ade ehemada :rofl::rofl::rofl: aneh pala yanda. :lol::lol::P
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    බලහං වැරදිලා උඹට මම -8 කියල +8 දීල ඇති :oo:
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ :oo:

    හොදයි හොදයි නමුත් ඔය රෙප් වැඩක් නෑ අපිට , පොඩි කොල්ලන්ගේ ආශවනේ :P
    අකලට බණදාන රස්තෝ

    --------
    ආදෝ මැඩිල්ලක් දාමු මෙතන නැත්නම්
    7.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම නම් කියන්නෙ බක්කරේ හරි මොඩ් අයියා නැතුව මේ ත්‍ර්ඩ් එකට සාධාරනත්වයක් ඉටුවෙන්නෙ නෑ
    දෙන්නගෙන් එක්කෙනෙක් එනකම් තේකක් බීල වරෙල්ල:(
    :dull::frown:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මිගාර කිංඩම් එකට වෙල ටෝක් දෙන්නේ නැතිව මෙතට වරෙන්කෝ.:D
    උබලා වගේ එවුන්ට බලු වැඩ කරන්න හොදයි ඒවා ගන කතා කරන එවුන් ඔක්කොම වැරදි.
    ලැජ්ජ නැද්ද බන් හැංගෙන්නේ?
    :rolleyes: ස්වභාවය
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,967
    12,312
    113
    Behind u :p
    ඔව්, ඔයාගේ අදහසට මම ගරු කරනවා..
    හේතුව මේ විදියේ නම් වැටෙනවා නම්.. අපිට ප්‍රශ්නයක් නෑ.. මම මොඩ් කියලා ගහලා තිබ්බේ..
    මොඩරේටර් කියන නමින් කියලා බොහෝ දෙනෙක් වැරදි අදහසින් කටයුතු කරනවා..
    ඒ ගැන මම කරුණු පැහැදිලි කරලා දුන්නා බොහෝ දෙනෙකුට..
    මම මොඩ් කියලා ගැහුවේ මොහොමඩ් කියන නම කෙටි කරලා..
    නැත්නම් මේ විදියේ (-) රෙප් දෙද්දි.. කොහොමත් අහු වෙනවා කියලා මම දන්නවා..
    හේතුව මම පරණ මෙම්බර් කෙනෙක් හින්දා.. ඒවා නොදැන ඉන්න විදියක් නෑ නේ.. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන වැරදි අදහසින් තවමත් ජිවත් වෙනවා.. ඒකට මම කරන්න දෙයක් නෑ..
    මේ ගැන මොඩ් වුනත් පුද්ගලිකව මගෙන් අහලා තිබ්බා..
    ඊට පස්සේ තමයි මට මේ ප්‍රශ්නේ බරපතල කම තේරුනේ.. ඉතින් මම තේරුම් කලා මගේ නම සදහන් කරන්න.. කියලා..

    අනික මම - රෙප් දුන්නේ පෞද්ගලික තරහාවක් එහෙම නැත්නම් කිසිම වෙනත් ප්‍රශ්නයක් හින්දා නෙවෙයි..
    මම දෙන්නෙක් ට ඒ විදියේ - රෙප් දුන්නා ඒ දෙන්නාටම මේ ප්‍රශ්නේ මම තේරුම් කලා.. ඒ දෙන්නා ඒ ප්‍රශ්නේ තේරුම් අරන් දැනටමත්.. ඒත් මේ ගැටළුව තවමත් මේ ප්‍රශ්නේට ගැවිලා නැති අයත් තේරුමක් නැතිව.. මේ ප්‍රශ්නේ දුර දිග ගෙනියන එක ගැන නම් මට කියන්න දෙයක් නෑ..
    හුගාක් කණගාටුයි ඒ සිදු වීම ගැන..


    cha maxx
     
    Status
    Not open for further replies.