1. 1

    Australian Insurance

    //අවරුදු 4කට Insurance එකක්// //visit වලට විතරක් එන හින්ද// අවුරුදු හතරකට ඉන්සුවරන්ස් දාලා විසිට් එනවා කියන එක මට නම් තේරෙන්නේ නැහැ. කලකට ඉස්සෙල්ලා මගේ දෙමව්පියන් එනකොට අවුරුද්දක විසිට් එකට ලාබම එක හැටියට හම්බ උනේ Australian Unity http://www.australianunity.com.au
  2. 1

    පට්ට හුත්ති

    පොලිසියෙන් ඇල්ලුවා නම් අනිවාර්‍යයෙන් රිමාන්ඩ් කරයි. උසාවියෙන් දඬුවම් හම්බ උනත් නැතත්, රිමාන්ඩ් එකේ ඉන්න ගෑනුන්ගෙන් දඬුවම් හම්බ වෙයි.
  3. 1

    පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්ත්‍රී කවුද?

    I don't think so. Once in a court (under oath) his education qualifications being questioned. His answer was passed 9th grade (namawana shreniya samath).
  4. 1

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    අපි සංක්‍රමණය උනේ PR අරගෙනයි. ඒ කාලේ තිබුනෙත් PR, Visit, Student, Refugee වගේ වීසා විතරයි.
  5. 1

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    ඕස්ට්‍රේලියාවෙත් ලැබෙනවා. අපි පුරවැසිකම ගනිද්දී මම/වයිෆ් සහ වැඩිමල් දරුවා පමණයි සිටිසන් ගත්තේ. බාල දෙන්නා උපතින් සිටිසන්.
  6. 1

    නානලාට වෙනම සැලකිලි.... හුකා මදැ කොරා...

    ඕකට විරුද්ධ වෙන්න නොවෙයි තියෙන්නේ. සම්පුර්ණ සහයෝගය දීලා, ඔය හැම දෙයක්ම මුස්ලිම් මිනිසුන්ට ලබා දීමට උපකාර කිරීමයි කල යුත්තේ. ඊට පස්සේ, අපි බුද්ධාගම් කාරයොත් හතර පෝයට සිල් ගන්න ඕනෑ. ඒ දවස් හතරටත් වරුවක්වත් නිවාඩු ගන්න අවස්ථාවක් ඕනෑ කියන එකයි කලයුත්තේ !
  7. 1

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    මම හරියකට දන්නේ ඕස්ට්‍රේලියාවේ PR/Citizenship ගැන විතරයි. අනිකුත් රටවලත් ඊට බොහොම සමාන නීති ඇතියි කියලා හිතනවා. හැම රටකටම වාගේ එන සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය දෙනවා මිසක් පුරවැසිකම එක පාරටම දෙන්නේ නැහැ. නමුත් සමහර විශේෂ අවස්ථා වලදී honorary citizenship (ලංකාව ආතර් සී ක්ලාර්ක් ට දුන්නා වගේ)...
  8. 1

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    නැහැ, එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. අපි සංක්‍රමණය උනේ PR අරගෙනයි. ඒ කාලේ PR, Citizenship ලොකු දේවල් නොවෙයි. පොඩිම දරුවෙක් එක්ක සංක්‍රමණය වෙනවාට වඩා, අපිට මෙහෙදී දරුවා ලැබීම පහසුවක් නිසායි එහෙම උත්සාහ කලේ.
  9. 1

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    මේක කියෙව්වාම ලංකාවේ පොලිසිය දැන් කොච්චර හොඳද කියලා හිතෙනවා. මටත්, මගේ වයිෆ් ටත් (බැඳලා අපේ ගෙදර ආවාට එයාගේ පදිංචිය වෙනස් නොකළ නිසා) පොලිස් කොට්ඨාශ දෙකකින් police clearance certificates දෙක ගන්න මාස හයකටත් වඩා ගියා. එතකොට මගේ වයිෆ් ප්‍රෙග්නන්ට්. අපි ප්ලෑන් කරලා තිබුනේ දරුවා ලැබෙන්න...
  10. 1

    Signal Tower එකකට......

    මේ ගැන මම දන්නා දේවල් ටිකක් කියන්නම්. අවුරුදු 20/25 කට විතර ඉස්සර අපේ ඉඩමක මේ විදියේ කණුවක් හැදුවා. ටෙලිෆෝන් සමාගමෙන් අපේ ඉඩම ඉල්ලුවා මිසක් අපිට ඒ ගැන උනන්දුවක් තිබුනෙවත්, දන්නෙවත් නැහැ. ඒක කන්දක් උඩ තියන ඉඩමකුත් නොවෙයි. (කොළඹට සැතපුම් 12/13 දුරින්) ආරම්භයේදී මාසෙකට රුපියල් 18,000ක් ගෙව්වා...
  11. 1

    පාතාලෙ වලියක් බලන්න වරෙල්ල

    ඌ මට ගහනවා. මට ඌ ගහනවා.
  12. 1

    තව මාසයකින් ග‍්‍රහ පෙරලියක්.. කලබල ඇතිවී මහ මැතිවරණයක්.. ජනාධිපතිවරණයක්.. මාලිමා ආණ්ඩුවක අනුර ජනපති

    ඕක ගුරු මාරුවක් හින්දා අපි කලබල වෙන්න ඕනෑ නැහැ. ස්ටාලින් ඒ ගැන බලා ගනී.
  13. 1

    🐶💖🚌 බලු ඉස්කෝලෙට යන්න, බලු ස්කූල් බස් එනකම් බලන් ඉන්න බලු ළමයි 💖🚌🐶

    සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානේ මතක් උනා.
  14. 1

    මතකද මෙහෙම ඇඩ් එකක්

    ඔව්. ඒකත් ඇතුල් වෙන්න ඕනෑ. ඒගොල්ලන්ගේ ආරම්භය අවජාතක උනාට, දැන් ඒවා අමතක වෙන තරමට කල් ගිහිල්ලා. දැන් මහින්ද්‍රා ඔස්ට්‍රේලියාවටත් ගෙන්වනවා. හැබැයි එච්චර හොඳ වෙළඳාමක් නම් නැහැ. ඉඳ හිට ඔසියෙක් එයින් එකක් එලවනවා දැක්කට, ඉන්දියන් එකෙක් එලවනවා නම් මම දැක්කේ නැහැ. ------ Post added on 1677479373
  15. 1

    මතකද මෙහෙම ඇඩ් එකක්

    Not only Tata, all Indian carmakers start up as under licensees from a reputed manufacturer. Ashok Leyland (from British Leyland), Hindustan Bedford ( Vauxhall Bedford), Ambassador(Morris), Mahindra Jeep (from Mitsubishi, they got it from Willys) and of course Tata from Mercedes Benz. They used...
  16. 1

    මතකද මෙහෙම ඇඩ් එකක්

    ටාටා කියන්නේ සද්දෙයි දුමයි විතරක් තියන වාහනයක් උනාට ඉස්සර ටාටා ලොරි ආවේ බෙන්ස් ලෝගෝ එක ඇතුවයි. ඒ කාලේ හැඳින්වුණේත් ටාටා බෙන්ස් කියලයි. ඒ කාලේ ආමි එකේ තිබුන ට්‍රක් බොහොමයක් "ටාටා බෙන්ස්".
  17. 1

    කොළඹ 1976දී..

    ඔතන තිබුනේ 120 පාරෙනුයි, හයි ලෙවල් පාරෙනුයි දෙකෙන්ම ඇතුල් වෙන්න පුළුවන් විදියට තිබුන පැට්‍රෝල් ෂෙඩ් එකක්. ඒක කඩා දාලා ඊට පස්සේ තමයි සළුසලට ඔය ගොඩනැගිල්ල හැදුවේ. පස්සේ ඒක විලාසිතා නිවස උනා. ඒ කාලේ රෙදි මෝල වැඩ කළා.
  18. 1

    කොළඹ 1976දී..

    මම ඉස්කෝලේ යන කාලේ "විලාසිතා නිවස" තියන තැන තිබුනේ "පැට්‍රෝල් ෂෙඩ්" එකක්.
  19. 1

    කැරිම රස්නෙයි 🥵

    මේ තියෙන්නේ මට ලබන සතිය ගත කරන්න වෙන නගරයේ weather forecast එක.
  20. 1

    මුව මරන් කෑවත් මදි..

    ලේඩි රිජ්වේ එකට පරිත්‍යාග කරපු බඩු පෙට්ටි උස්සනවා CCTV footage එක්කම පහුගිය දවස් වල හැම මාධ්‍යයකම තිබුනා මතකද? ඩිරෙක්ටර් ගේ ඔෆිස් එකට අල්ලපු කාමරේට (ගබඩාවට)ගෙනිහින් දාන්න දීපු බඩු එතනට නොදා පිටට ගෙනියනවා පැහැදිලිවම තිබුනා. ඒ සිද්ධිය ගැන සොයා බැලීමක් හෝ ඒවා කරපු අයට දීපු දඬුවමක් නැහැ. "සුළු සේවක...

    No contents