1. 1

    ගෝල්ෆේස් අරගලයට පහර දුන්නේ අපි නොවේ.. හිරකාරයන්..

    එක වගේ ඇඳුම් ඇඳගත්ත, කොන්ඩේ කොටට කපාපු, පච්ච කොටාපු කට්ටියක් අල්ලලා, දනගස්වලා තිබුන වීඩියෝ එකක් තිබුනා. ඒගොල්ලෝ ගෙනාවේ හිරේ ඉඳලා (මට මතක හැටියට කුරුවිට හිර කඳවුරෙන්) බවත් එතනදී කිව්වා.
  2. 1

    සිංහලයෙකුට කෝටි 1000ක් අැදිලා..😍

    Wish me Good Luck, Only 2 hrs to draw!
  3. 1

    කිර්ති වර්ණකුලසූරිය - මරු මිට්ටා මූ

    80 දශකයේ අග කාලයේ විතර, මම සේවය කල රාජ්‍ය සමාගමේ සේවකයන්ට ILO (International Labour Organization) මගින් පාඨමාලාවක් පැවැත්වූවා. අවසානයේ විභාගයකින් සමත් උනාම, ILO එක මගින් සහතික පත්‍රයක් ලබා දුන්නා. මේ විභාගය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ප්‍රශ්ණ පත්‍රයක් ලබා දී තිබූ අතර, මගේ බොසා, මේක මට...
  4. 1

    මා ජනපති කලොත් වැඩ පෙන්නනවා.. කෝටිපතියන් 10,155කට කැපකරු මාපිය ක‍්‍රමයට සිටළු පාසැල් බාර දෙනවා…

    මෙයාගේ කතා කියවන හැම වෙලාවකම මතක් වෙන්නේ මාක් ට්වේන් ගේ මේ කියමනයි. It is better to keep your mouth closed and let people think you are a fool than to open it and remove all doubt.
  5. 1

    කිර්ති වර්ණකුලසූරිය - මරු මිට්ටා මූ

    කොයි කවුරු අතිනුත් වැරදි, අතපසුවීම් සිදු වෙනවා. බහුතරයක් දෙනා එවැනි වැරදි නැවත සිදු නොවීමට වග බලාගන්නා නමුත්, ඉතාම සුළුතරයක් එකම වැරැද්ද නැවත නැවතත් සිදු කරමින් රටේ/ලෝකයේ උපහාසයට ලක් වෙනවා. කීර්ති වර්ණකුලසූරිය අයිති වෙන්නේ මේ දෙවෙනියට කියූ කොටසටයි. මෙතැන තියන ලොකුම ප්‍රශ්නය, මේ වගේ දිගින් දිගටම...
  6. 1

    උඩරට බස්

    ඉස්සර ලංගම විතරක් තියන කාලේ, උඩරට ඩිපෝ වලට තිබුනේ Mercedes Benz. 352 සහ 1113 වගේ මොඩල් තිබුනේ. ඊට කරුණු කිහිපයක් හේතු වුනා. බෙන්ස් වාහන කඳු අදින්න හොඳ වීමත්, පොඩි turning circle එකක් තිබීමත්, Exhaust brake තිබීමත් තමයි මූලිකම කරුණු. ඒවායේ කොලිටි එක ගැන එහෙම කියන්න උවමනා නැහැනේ. ඉන්පසුව රට...
  7. 1

    අඩුකුලේ බස් පිස්සන්ගේ තොරොම්බල්

    මේ බස්, පාරේ මිනිස්සු පටවාගෙන යනකොට අල්ලලා, මිනිස්සු රස්තියාදු කරලා, පාරවල් බ්ලොක් කරලා මේ කරන්නේ බොරු සෝබන වැඩක්. මේ ප්‍රශ්නේ විසඳන්න තියන පහසු ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව, ඉඳ හිට බස් එකක් අල්ලලා මාධ්‍ය වලට පෙන්නලා වැඩක් නැහැ. හැම බස් එකක්ම අවුරුද්දක් ගානේ fitness certificate එක ගන්න ඕනෑ. ඒක...
  8. 1

    Biometrics not updated in IMMI

    Your kid's biometrics complete according to his age. But, IMMI account not showing that because, there are some data (fingerprints) missing. That's what I mean by technically not complete. I believe this is all correctly done and complete, but immi account does not show it (due to missing...
  9. 1

    Biometrics not updated in IMMI

    No fingerprints for kids under 5. Only the photograph taken. Technically that biometrics is not complete. That's why immi account still ask to provide it. I don't think there is a problem.
  10. 1

    මලීෂ විදුරංගට වෙඩි තැබූ අක්මීමන පොලිසිය සුපුරුදු බේගලය ඇදබායි..!

    //let the god decide who is right or wrong.// Unfortunately, all 330 million gods in Sri Lanka are biased
  11. 1

    සුද්දන් කොල්ල කෑ, මිල කළ නොහැකි ආයුධ හයක් යළි දෙයි

    කංගැට්ටා දැන්ම තියා ලැහැස්ති වෙනවා ඇති.
  12. 1

    UK වල පාට කරපු පරිප්පු තොගයක් අහුවෙලා

    ලංකාවේ මිනිස්සු කෑම වලට වස විස දාල විකුණන එක ගැන අත්දැකීමක් කියන්නම්. 1990 දශකේ මුල් කාලේ, මගේ යාලුවෙකුගේ වයිෆ් ට Allergy එකක් ආවා. එයාට ලොකු අමාරුවක් නොවුනත්, මේක ඇතිවෙන්නේ කොහොමද කියලා හොයාගන්න දොස්තරලා උත්සාහ කළා. මේක කෑමකින් ඇති වෙන බව සැක කරලා, කෑමට යොදා ගන්නා හැම දෙයක්ම ලියලා රෙකෝඩ් කරන්න...
  13. 1

    දෙයක් දැනගන්න ඕන.

    “Only those who dare to fail greatly can ever achieve greatly.” - Robert F. Kennedy
  14. 1

    විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ලෙප්ට් වූ වගයි.

    මම හිතන්නේ උදේට/හවසට පොත අත්සන් කරන එකයි, පඩි දාට පඩිය ගන්න එකයි ඇර වෙනත් operations මුකුත් තියෙන්න නැතුව ඇති.
  15. 1

    ජිවිතයේ පලවෙනි පාරට ITN එක ගැන ආදරයක් දැනුනා.. Respect ITN...😢

    නැහැ. ITN තමයි මුලින්ම පටන් ගත්තේ. රූපවාහිණි ආවේ පහු කාලෙක.
  16. 1

    Life insurance බොරුවක් කියන නුඹ මේක හොඳට අහගන්න

    මේ ලිපියේ තියන හිනා යන කොටස මේකයි. // අනික තමයි ඕනෙම රක්ෂණ සමාගමක් හදලා තියෙන්නේ තමන්ගේ ඔප්පු හිමියන්ට වන්දි ගෙවන්න. // රක්ෂණ සමාගම් වල මූලික අරමුණ ලාබ ලැබීම මිසක් වන්දි ගෙවීම නොවෙයි. වන්දි නොගෙවා ඉන්න සෑම උත්සාහයක්ම දැරීම තමයි ඔවුන්ගේ මූලික අරමුණ. දැන් ටික දිනකට ඉස්සෙල්ලා, ඕස්ට්‍රේලියානු...
  17. 1

    එංගලන්ත සමුළුවකට ගිය පොලිසියේ 06 කින් 04ක් අතුරුදන්

    උතුරු කොරියාවේ ක්‍රීඩකයන් ඔලිම්පික් එහෙම යනකොට, ඒ ක්‍රීඩකයන්ගේ පවුලේ ලඟම නෑදෑයන් (බොහෝ විට මව්පියන්/සොයුරු සොයුරියන්) ප්‍රාණ ඇපයට තබාගෙන තමයි ඔවුනට රටින් පිටව යාමට අවසර දෙන්නේ. ක්‍රීඩකයන් පැනලා ගියොත්, වෙන දේ හිතා ගන්න පුළුවන් නේ! ලංකාවටත් ඉදිරියේදී එහෙම ක්‍රමයක් හඳුන්වා දෙන්න වෙයි.
  18. 1

    The ASHES❤

    මේ තේම් එකත් නැහැ. රිචී බොනෝ ත් නැහැ. ටෝනි ග්‍රේග් ඇත්තෙත් නැහැ. චැනල් නයින් එකට බ්‍රෝඩ්කාස්ටින් රයිට්ස් ඇත්තෙත් නැහැ. ක්‍රිකට් ගැන බොහොම උනන්දු වෙලා, පිජාමා ක්‍රිකට් අඳුන්වා දීපු චැනල් නයින් එකේ අයිතිකාරයා වෙච්ච කෙරී පැකර් ඇත්තෙත් නැහැ. ක්‍රිකට් බලන්න ආසාවකුත් නැහැ. කාලය මැව් වෙනසක අරුමේ!
  19. 1

    ජිවිතයේ පලවෙනි පාරට ITN එක ගැන ආදරයක් දැනුනා.. Respect ITN...😢

    ITN කියන්නේ ලංකාවේ පළමු TV චැනල් එක. වෙනත් චැනල් එකකට සුභ පතන කොට, පරණම එක ITN බවත් කාටත් මතක් වෙන්න තමයි එහෙම කරන්නේ.

    No contents