මට එහෙම වෙලා තියනවා. කාලෙකට ඉස්සෙල්ලා ඒ ගැන ලිව්වා මතකයි. ඒක හොයලා දාන්නම්.
Found it.
Aug 7, 2021
Add bookmark
#41
මට වෙච්ච දරුණුම සීන් එක උනේ මගේ වෙඩින් එකෙන් සති දෙකකට විතර පස්සේ, මනමාලියගේ දෙමව්පියන්, අලුත් යුවලගේ ගෙදරට එන දිනයේ දීයි. දැන් නම් එහෙම චාරිත්‍රයක් තියන වගක් නොපෙනුනාට ඒ කාලයේ...