මහින්දට නෙවෙයි බය මේ ක්‍රමය නිර්මාණය කරන ඒකාධිපතියටයි බය.
ඇයි ලංකාවෙ ව්‍යවස්ථාව හදද්දි ජනාධිපති කෙනෙකුට දෙවාරයකට වඩා චන්දෙ ඉල්ලන්න බෑ කියලා වගන්තියක් දැම්මෙ? ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ ගෙඩක් ජනාධිපති ක්‍රමය තියන රටවල වාර දෙකයි. එහෙම කරන්න හේතුව හොයාගත්තොත් උඹෙ ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙයි :D