u can't convert a usb 1.0 port to usb 2.0 or 3.0
Desktop PC එකක් නම් USB 3.0 Pci express card එකක් ගහන්න පුලුවන්
හද්ද පරන ලැපක් නම් PCMCIA කාඩ් තියනවා ඒකක් ගහන්න පුලුවන් PCMCIA slot එකට.
USB 3.0 පෝට් එකකට USB 1.0 or USB 2.0 devices ගහන්න පුලුවන් (Backward compatible) :yes: