මටත් සෑහෙන්න සෙට් වෙලා තියනවා ගේ ඇතුලට වැටිච්ච ලේන් පැටවු :(
උංව ලේන් අම්මට සෙට් කරන එක තමා හොඳම වැඩේ :yes:
දවසක් කැත සීන් එකක් වුනා. මට ඇහුනා ලේන් පැටියෙක් කෑ ගහනවා ඒත් සද්දෙ එන්නෙ කොහෙන්ද කියලා හොයා ගන්න බැරි වුනා. පැයකට දෙකකට පස්සෙ බලද්දි ඌ ටොයිලට් එකට වැටිල තියෙන්නෙ. මැරිලා :(