1. ප

    වලතර ප්‍රෙහෙලිකාව

    සිරාවට බං. වලටරයා වැඩකරු. :yes: ඌ උගෙ හැකියාව හිට් කරගෙන ඒකෙන් ඇති වෙන්න සල්ලි ගරනවා. උට සමාජෙ අනික් එවුං ඌ ගැන හිතන විදිය වැඩකුත් නෑ. මයි කාර් මයි පෙට්‍රොල් කියලා ඌ ගොඩ් වගේ උගෙ ෆන් එකේ ඉන්නවා. ඒක තමා ගොඩක් එවුන්ට දිරවන්නෙ නැත්තෙ. ඕව පෘතඃජන මනුස්ස ස්වභාව. :yes:
  2. ප

    වලතර ප්‍රෙහෙලිකාව

    රිදෙයි මේකට නම් :D
  3. ප

    CD cleaner help

    CD/DVD රොම් වලට දාන්න බෑ ඔය cleaning disks. Rom එක කොච්චර පරනද? Clean කලා කියලා ගොඩ දාන්න බැරි වෙයි ගොඩක් දුරට :no:
  4. ප

    මොකද්ද ඔයාලා සින්දු අහන mp3 ප්ලේයර් එක..?

    icon කිවුවෙ මොනවද කුකුලොහ් :nerd:
  5. ප

    මොකද්ද ඔයාලා සින්දු අහන mp3 ප්ලේයර් එක..?

    :D මේක මම ඊයෙ දැම්මෙ බොස් තාම වැඩිය හුරු නෑ. Skin එක http://aimp.ru/index.php?do=catalog&rec_id=591 සවුන්ඩ් නම් පට්ටෙට හදන්න පුලුවන් ;) DFX එකේ හොඳ ක්‍රැක් එකක් සෙට් වුනේ නෑ තියන ඒව වයිරස් :dull:
  6. ප

    කන්න_කැමති_මොනවිදියටද?

    Eating Alone තමා අකමැතිම විදිය :(
  7. ප

    රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

    මෙතන තියෙන්නෙ මතවාදය පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි දරුවො. ඔයා කියන දේවල් ඔයා වත් දන්නෙ නැති එක. ඕවට කියනවා පදනමක් නැති කතා කියලා. එහෙමත් නැත්තං හිස් වචන කියලා. Anyway good luck බං :yes:
  8. ප

    රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

    ආන්න හිස් වචන :rofl: ඔවු බං මම A/L ෆේල්. අනාථ වෙලා ඉන්නෙ :D
  9. ප

    බල්ලගෙ කිණිතුල්ලො,මැක්කො පිරිලා (HELP)

    ඒ ඔය අවතාරෙ තියන item එකෙන් උඹ හඳට යනවද? ඕක උඹ හදාගත්තද? පට්ටද? විස්තරයක් දාපංකො. :D
  10. ප

    රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

    :D නූල අගටම කියවන්න හිතෙන්නෙ නෑ බං පලවෙනි චේද දෙක යනකොට මට හිතෙන්නෙම ඒවා හිස් වචන කියලා :dull:
  11. ප

    රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

    එතකොට උඹටම දැං තේරෙන්න ඕනෙ උඹ හෙන ලොකුවට කියල තියන දේවල් මට නිකම්ම නිකං හිස් වචන ටිකක් විදියට පේන්නෙ කියලා. :D ටිකක් ලොකු වෙලා වරෙන් මල්ලි මටත් නැවු ටෝක්ස් දෙන්න පුලුවන් බිල් ගේට්ස්ගෙ පුතා වගේ :rofl:
  12. ප

    රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

    උඹ ගැන පෞද්ගලිකව දන්න එලකිරි එකේ අපි කවුරු කවුරුත් දන්න එකෙක් කියපං :confused:
  13. ප

    Xperia z Help !

    ඕක Company දාපං වඩු වැඩ දාන්න එපා හදපු ගමං විකුනපං :)
  14. ප

    රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

    ලස්සන කතන්දරේ බං ඒත් මේක උඹෙ අත්දැකීමක් කියලනම් කියන්න බෑ. උඹ ප්‍රයිවට් යුනිවසිටි කියලා කියන්නෙ හෙන hifi පොෂේ පොෂ් බඩු ඉන්න නාන්න පීන්න සල්ලි තියන උං විතරක් ඉගනගන්න තැං කියලා කියන්න හනවා. උඹ උඹෙ සමාජ තලේ ඉඳං බලද්දි උඹට පේන්නෙ ඔය විදියට තමා (ඒ ගැන කියවන්න ගියාම උඹ මොන වගේ සමාජ තලයක ඉන්නෙ කියලත්...
  15. ප

    ජවිපෙට නායකත්වය දෙන්න මම සූදානම් - වීරවන්&#352

    මූ යන්නෙ ජේවිපී එක ශක්තිමත් කරන්න නෙවෙයි අර මැදමුලනෙ හොරාගෙ ඇට දෙක ශක්තිමත් කරන්න. :angry:
  16. ප

    රූකාන්ත ගුණතිලකගේ සින්දුවක් with flashblack අහලා බලන&#3530

    ඔයිට වඩා ලස්සන නැද්ද බස් අජිත්ගෙ සිංදු? :eek:

    No contents