8 වල කොහෙද බං Technical Preview එකක් දුන්නෙ?
8 වල මුලින්ම දුන්නෙ Developer Preview. ඊට පස්සෙ Consumer Preview.
මම මගෙ First comment එකේදිම Technical කියන වචනෙ Inverted commas ඇතුලෙ දැම්මෙ උඹ තේරුම් ගනියි කියලා. මේ වගේ release එකකදි UI එකේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ Technical improvements...