පැටියෝ AIMP එකේ ICON වෙනස් කරන්නෙ කොහොමෙයි..?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 22, 2014 #61 පැටියෝ AIMP එකේ ICON වෙනස් කරන්නෙ කොහොමෙයි..?
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Oct 22, 2014 #62 crazybuddy said: ඕක බෑවා.. අහලා බලන්න ඕනි.. DFX දාගනිං.. බේස්, ත්රිබල් හදන්න පුළුවන්, සවුන්ඩ් වැඩි කරන්න පුළුවන්.. Audio Enhancer එකක්.. Click to expand... මේක මම ඊයෙ දැම්මෙ බොස් තාම වැඩිය හුරු නෑ. Skin එක Code: http://aimp.ru/index.php?do=catalog&rec_id=591 සවුන්ඩ් නම් පට්ටෙට හදන්න පුලුවන් DFX එකේ හොඳ ක්රැක් එකක් සෙට් වුනේ නෑ තියන ඒව වයිරස්
crazybuddy said: ඕක බෑවා.. අහලා බලන්න ඕනි.. DFX දාගනිං.. බේස්, ත්රිබල් හදන්න පුළුවන්, සවුන්ඩ් වැඩි කරන්න පුළුවන්.. Audio Enhancer එකක්.. Click to expand... මේක මම ඊයෙ දැම්මෙ බොස් තාම වැඩිය හුරු නෑ. Skin එක Code: http://aimp.ru/index.php?do=catalog&rec_id=591 සවුන්ඩ් නම් පට්ටෙට හදන්න පුලුවන් DFX එකේ හොඳ ක්රැක් එකක් සෙට් වුනේ නෑ තියන ඒව වයිරස්
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Oct 22, 2014 #63 crazybuddy said: පැටියෝ AIMP එකේ ICON වෙනස් කරන්නෙ කොහොමෙයි..? Click to expand... icon කිවුවෙ මොනවද කුකුලොහ්
crazybuddy said: පැටියෝ AIMP එකේ ICON වෙනස් කරන්නෙ කොහොමෙයි..? Click to expand... icon කිවුවෙ මොනවද කුකුලොහ්
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 22, 2014 #64 පැටියා;17284645 said: මේක මම ඊයෙ දැම්මෙ බොස් තාම වැඩිය හුරු නෑ. Skin එක Code: http://aimp.ru/index.php?do=catalog&rec_id=591 සවුන්ඩ් නම් පට්ටෙට හදන්න පුලුවන් DFX එකේ හොඳ ක්රැක් එකක් සෙට් වුනේ නෑ තියන ඒව වයිරස් Click to expand... ටොරන්ට් වල තියෙනව වේසියෙ.. මං දෙපාරක් බෑවා වෛරස් නෑ.. සවුන්ඩ් වැඩි වෙනවා තුන් ගුණයකින්.. බේස්, ත්රිබල් හදන්නත් පුළුවන් නේහ්.. SRS Audio Essentials එකට වඩා පට්ටයි බං.. අනික ඒ හුට්ට හොයාන්නත් බෑ ලේසියට.. පැටියා;17284648 said: icon කිවුවෙ මොනවද කුකුලොහ් Click to expand... http://www.aimp.ru/index.php?do=catalog&id=1 ඒක දාන හැටි හොයාගත්තා..
පැටියා;17284645 said: මේක මම ඊයෙ දැම්මෙ බොස් තාම වැඩිය හුරු නෑ. Skin එක Code: http://aimp.ru/index.php?do=catalog&rec_id=591 සවුන්ඩ් නම් පට්ටෙට හදන්න පුලුවන් DFX එකේ හොඳ ක්රැක් එකක් සෙට් වුනේ නෑ තියන ඒව වයිරස් Click to expand... ටොරන්ට් වල තියෙනව වේසියෙ.. මං දෙපාරක් බෑවා වෛරස් නෑ.. සවුන්ඩ් වැඩි වෙනවා තුන් ගුණයකින්.. බේස්, ත්රිබල් හදන්නත් පුළුවන් නේහ්.. SRS Audio Essentials එකට වඩා පට්ටයි බං.. අනික ඒ හුට්ට හොයාන්නත් බෑ ලේසියට.. පැටියා;17284648 said: icon කිවුවෙ මොනවද කුකුලොහ් Click to expand... http://www.aimp.ru/index.php?do=catalog&id=1 ඒක දාන හැටි හොයාගත්තා..
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Oct 22, 2014 #65 crazybuddy said: ටොරන්ට් වල තියෙනව වේසියෙ.. මං දෙපාරක් බෑවා වෛරස් නෑ.. සවුන්ඩ් වැඩි වෙනවා තුන් ගුණයකින්.. බේස්, ත්රිබල් හදන්නත් පුළුවන් නේහ්.. SRS Audio Essentials එකට වඩා පට්ටයි බං.. අනික ඒ හුට්ට හොයාන්නත් බෑ ලේසියට.. http://www.aimp.ru/index.php?do=catalog&id=1 ඒක දාන හැටි හොයාගත්තා.. Click to expand... අහ් පට්ට මචො
crazybuddy said: ටොරන්ට් වල තියෙනව වේසියෙ.. මං දෙපාරක් බෑවා වෛරස් නෑ.. සවුන්ඩ් වැඩි වෙනවා තුන් ගුණයකින්.. බේස්, ත්රිබල් හදන්නත් පුළුවන් නේහ්.. SRS Audio Essentials එකට වඩා පට්ටයි බං.. අනික ඒ හුට්ට හොයාන්නත් බෑ ලේසියට.. http://www.aimp.ru/index.php?do=catalog&id=1 ඒක දාන හැටි හොයාගත්තා.. Click to expand... අහ් පට්ට මචො
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ Oct 22, 2014 #66 crazybuddy said: ඕක බෑවා.. අහලා බලන්න ඕනි.. DFX දාගනිං.. බේස්, ත්රිබල් හදන්න පුළුවන්, සවුන්ඩ් වැඩි කරන්න පුළුවන්.. Audio Enhancer එකක්.. Click to expand... DFX Audio Enhancer පට්ටම බාන්ඩේ
crazybuddy said: ඕක බෑවා.. අහලා බලන්න ඕනි.. DFX දාගනිං.. බේස්, ත්රිබල් හදන්න පුළුවන්, සවුන්ඩ් වැඩි කරන්න පුළුවන්.. Audio Enhancer එකක්.. Click to expand... DFX Audio Enhancer පට්ටම බාන්ඩේ