1. ප

    බලු පැටව්

    කැත සීන් එක. :(
  2. ප

    මම විනසවෙනවා

    කොච්චර පාට් ටයිම් ජොබ් තියනවද බං? Banquet Functions වගේ සෙට් කරගනිං හෝටල් වල steward විදියට. තව kitchen එකේ වැඩත් කරන්න පුලුවන් හැබැයි කට්ට කන්න වෙනවා. උඹෙ කැම්පස් එකෙත් එහෙම යන එවුං ඇති උන්ට සෙට් වෙලා පලයං. ඒකත් සෙට් නැත්තං Security Firm එකකට ගිහිං Night කරන්න අහපං. තව A/L O/L ලමයින්ට ක්ලාස්...
  3. ප

    vizel hybrid recall කරයි

    මෙහෙම යද්දි WIFI වලින් වත් ඔටෝ Update වෙන්න සිස්ටම් එකක් හදයි :dull:
  4. ප

    මොකද්ද ඔයාලා සින්දු අහන mp3 ප්ලේයර් එක..?

    අඩේහ් AIMP3 කියලා ප්ලෙයර් එකක් සෙට් වුනා පට්ටනෙ බං Winamp Jetaudio වල නැති වැඩ කිඩත් තියනවා පික්සු හැදෙනවා :rofl:
  5. ප

    ::::Cool Ebay Gadgets III::::

    ade sirada? Pattane :D
  6. ප

    ::::Cool Ebay Gadgets III::::

    $152 වගේ මතක :dull: සවුන්ඩ් කිවුවෙ Earpiece Volume ද? මේකෙ ගද්දි තිබ්බ JB රොම් එකේ නම් එහෙම අවුලක් තිබ්බා Kitkat update එකේ ඒක හදලා මම හිතන්නෙ :rolleyes:
  7. ප

    LED TV ගන්න

    Full HD (Screen Resolution 1920X1080) 32" එකක් ගනිං අඩි 5ක් නම් පික්සල් පේයි HD ready (1280X720) එකක් නම් :dull:
  8. ප

    UNP is under attack

    :yes:
  9. ප

    මිණිමුතු_මෝරෙක් අහු වෙයි

    මාදැල් වගේ දැල් නෙවෙයිනෙ දැං පාවිච්චි කරන්නෙ. කරමල් දැල් කියලා ජාතියක් පාවිච්චි වෙන්නෙ මයෙ හිතේ. ඒවට අහුවුනොත් සොරි තමා. වතුර යටදි මාට්ටු වුනත් ඩයල් එක සෙත්තාපෝචි වෙනවා කරමල් අහුවෙන නිසා :dull:
  10. ප

    මලගිය ඇත්තෝ !!

    මකබෑවියන්
  11. ප

    ::::Cool Ebay Gadgets III::::

    පට්ට. මම ගෙනාවා DG550 Octa Core එක. DG900 එකක් ගන්නත් ආසාවක් තියනවා :D
  12. ප

    Dialog TV :VLC Player එකෙන් බලමු

    ප*ක් පේනවා :lol:
  13. ප

    ෆේස්බුක් වල විද්‍යාවට ගරහන මහදැනමුත්තෝ හ

    අපිට කියවන්න කියලා පම්පෝරි ගහන උඹ වත් මේ ආටිකල් එක කියවලා නෑනෙ :lol: මොනවා වුනත් ඇත්ත කතාව. TFS :)
  14. ප

    Dhamma chakka pavattana sutta ???

    Dhamma chakka pavattana sutta ??? :no:
  15. ප

    ලස්සන තරුන වෛද්‍යවරියක් අනතුරෙන් මරුට

    ඔහොම මරණ වෙන්නෙ කර්මය නිසා නෙවෙයි kid Read this article http://www.lakehouse.lk/budusarana/2009/05/08/tmp.asp?ID=vision04
  16. ප

    LED TV ගන්න

    60 දීලා FHD එකක් ගන්න එක ලාබයි බං 51 දීලා HD Ready එකක් ගන්නවට වඩා. අනික 2 HDMI and 1 USB :dull: Video Format මොනාද වැඩ? :dull:

    No contents