Eakiri ekata moko une?

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Facebook youtube walata una dema thama. :D
    Oya leak illala thread danneth meke inna parana senior members la saha egollange fake thama.

    Enisa thaman community ekata karanna ona de karanna. Thaman yamak nokara samaje anik minissu hadanna mahansi wenna epa.

    :rofl::rofl:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Facebook youtube walata una dema thama. :D
    Thaman community ekata karanna ona de karanna. Thaman yamak nokara samaje anik minissu hadanna mahansi wenna epa.

    Artist la social media wala promote una. Un thaniyama gema gahanawa den. :yes: Elakiri eka issara iRaj ehema songs demmane :love:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    Ow hamoma wage thamange youtube, facebook fan pages karanne. Ehema thama wenna ona.

    Danatath danna puluwan namuth hama thanama thiyana de apith daala wadak nahane.

    Issara indama music walata enne podi traffic ekak, forum eka thama main part eka.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    meka dan music site ekak nevei.conspiracy theory site ekak vage yanne.:yes:

    Elakiri eka patta. Meke godak inne weddo. thred ekak wath daganna danne nethi un FB eke ehema dena talk dekkama :rofl: Eth dukai eakiri eka issara hitiya thathwei den inna thathwei dekkama. Banner Ads ekakwath wetenne nehe ne den. Admin thuma meka update karaneth nehe ne :sorry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,973
    3,991
    113
    Sri Lanka
    Awulak ne GTRS aiye 😀 Dan rata yana krame meekane 😀 Fb eketh wela elakiriyeth wela googoele eketh sex hoyala number 1 eke elakiriya mehema wath thiyenawa madei...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිංදු බාන්න තාමා මාත් ඉස්සර ආවේ.. දැන් කාලෙ සිංදු දාලා වැඩක් නෑ බං මේවයෙ.. මොකද ගොඩක් උන් යූටියුබ් චැනල් එකේම විශුවල් ප්‍රොමෝට් කරගන්නවා.. නැත්තං හිරු වගේ සයිට් වල.. උන්ම විශුවල් කරලා දානවනේ.. ෆේස්බුක්, යුටියුබ් අනං මනං රෙද්දවල් හැර වෙන සයිට් වලට විසිට් කරන්නෙ නෑ ගොඩක් උන්.. මොබයිල් එකෙන්නේ දැන් කාලෙ හුගක් අය ඉන්ටර්නෙට් එන්නෙ..

    මේක කොහොමත් මියුසික් වලට බර වෙලා කරපු සයිට් එකක් නෙමේ.. බලපංකො ලියලම තියෙන්නෙ The Largest Sri Lankan Online Community කියලා.. ඉතිං එච්චරයි.. අර වැල නුවන්ල එහෙම ඉතිං සයිට් එකේ මේන් ටාගට් එක මියුසික් කලේ.. ඉතිං උන් අදටත් ඒකම තමා කරන්නෙ.. :yes:
     
    මම් නම් කියන්නේ මේකේ ගොඩක් වැඩ්ඩෝ ඉන්න තැනක්. මීට වඩා ලොකු දියුණුවක් වෙන්න තිබුණා. ජරා පෝස්ට් වැටුනේ නැතුව තිබුණානම් Ads එහෙම ලැබෙන්න ඉඩ තිබුණා. නැත්තම් මේක Redit වගේ වුනානම් තවත් පට්ට. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Awulak ne GTRS aiye 😀 Dan rata yana krame meekane 😀 Fb eketh wela elakiriyeth wela googoele eketh sex hoyala number 1 eke elakiriya mehema wath thiyenawa madei...

    Malli erotoc illana un thama passe awith bana kiyanne. Eda Alaya kiyana kena kiyewwe passe eya dapu thread dakkane.

    Dan meyageth thread balannako
    Tahikena (.)(.) Photo-shoot ekak
    http://www.elakiri.com/forum/showthread.php?t=1800839

    Thaman ewa share kara kara anik minissu hadanna site wenas karanna loke hadanna yanne. Ohoma un thama lanawe wadi.

    Enisa oya bana kiyan criticize karan ena ewa dan ganan ganne naha. :D
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    සොහොන;21817174 said:
    Ko gt bro car gana karpu you tube video program eka ekath rip.unada ?

    Bike gana danawa kiuwa ekath na :(

    ඔය වගේ වීඩියෝ හදන්න ලේසි නෑ බන්. කාලය යනවා :yes:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Malli erotoc illana un thama passe awith bana kiyanne. Eda Alaya kiyana kena kiyewwe passe eya dapu thread dakkane.

    Dan meyageth thread balannako
    Tahikena (.)(.) Photo-shoot ekak
    http://www.elakiri.com/forum/showthread.php?t=1800839

    Thaman ewa share kara kara anik minissu hadanna site wenas karanna loke hadanna yanne. Ohoma un thama lanawe wadi.

    Enisa oya bana kiyan criticize karan ena ewa dan ganan ganne naha. :D

    මම් ඔවා දැම්මේ ඔය වගේ පෝස්ට් වලට මේකේ ගොඩක් ට්‍රැෆික් ලැබෙන හින්දා බන්. අනික මේවගේ ඒවා Remove කරන්න දාපු කෙනාටවත් බෑ :no:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Elakiri eka patta. Meke godak inne weddo. thred ekak wath daganna danne nethi un FB eke ehema dena talk dekkama :rofl: Eth dukai eakiri eka issara hitiya thathwei den inna thathwei dekkama. Banner Ads ekakwath wetenne nehe ne den. Admin thuma meka update karaneth nehe ne :sorry:

    මම් නම් කියන්නේ මේකේ ගොඩක් වැඩ්ඩෝ ඉන්න තැනක්. මීට වඩා ලොකු දියුණුවක් වෙන්න තිබුණා. ජරා පෝස්ට් වැටුනේ නැතුව තිබුණානම් Ads එහෙම ලැබෙන්න ඉඩ තිබුණා. නැත්තම් මේක Redit වගේ වුනානම් තවත් පට්ට. :yes:

    Tikak aduwata dunna nam banner walin site purawanna puluwan. Kamathida? :D
    Content eke kisi prashnayak naha gossip sites wala thama dan ads wadima. :rofl:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,696
    20,974

    :rofl::P:love: