Russian, Ukraine උන් ඇවිත් උන්ගෙම Business පටන් අරන් වාහන රෙන්ට් කරන එකේ ඉදන්ම උන්ගෙ කරගන්නකන් සද්ද නැතුව හිටියට, Israel කිව්ව ගමන් නානලට දෙයියො සිහි උනා. ගැරඩින්ට බූමිතෙල් ගැහුවා ඇවිස්සුනාම තමයි සින්හලුන්ටත් මතක් උනේ වෙච්ච දේ.
මේ කිරියෙම කොච්චර කතා කලාද මේක ගැන. සින්හලුන්ට වගේ වගක් තිබ්බේ නෑ...