හලාවත නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට...හේතුව අභිරහසක්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    :shocked:

    හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් තිබේ.

    පොලීසිය ප්‍රකාශ කළේ ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔවුන්ගේ මළසිරුරු සොයාගත් බවය.

    ඊයේ (19) රාත්‍රී නිවසේ ඇති වු ගින්නකින් ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

    ගින්න නිවීමෙන් පසුව විමර්ශන නිලධාරීන් නිවස තුළ සිදුකළ පරීක්ෂාවේදී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණු අතර මියගොස් තිබුණේ වයස අවුරුදු 51ක් පමණ වන පියා, අවුරුදු 44ක මව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය බවට හඳුනා ගෙන තිබේ.

    මවගේ මළ සිරුර නිදන කාමරයේ ඇඳ මත තිබී ඇති අතර ඇයගේ ගෙල සිඳීගොස් තිබූ බව පොලිසිය පැවසීය.

    එමෙන්ම පියා සහ දියණියගේ මළසිරුරු හමුව ඇත්තේ නිවසේ සාලයේ තිබියදීයි.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් ගිනිගැනීමක්ද යන්න සොයා හලාවත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,553
    8,116
    113
    https://www.lankadeepa.lk/news/හලවත-මවය-පයය-දයණයට-අමනෂක-ලස-මරල/101-660226

    image.png
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මේවා නම් අඩුවක් නැතුව වෙනවා ලංකාවේ මොකා බලේ හිටියත්..මේ අාණ්ඩුව වත් නීතිය හරියට හැදුවොත් හොඳයි ඉස්සසරහට..නැත්නම් ගෝටට වුන දේ තමා වෙන්නේ..
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් ගිනිගැනීමක්ද යන්න සොයා හලාවත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
    tawa ahawal ekak hoyannada bn bellath kepuwata passe
     
    • Like
    Reactions: AnuradhaRa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,903
    113
    ප*යාගල
    sorry.com
    කාලකන්නි.

    උබලත් ගෙවල් දොරවල් හදල ඉවර නම් CCTV ගහල full secure කරපල්ල. weapon එකක් තියාගනින් ඇද යට. ඇන ගහපු baseball Bat එකක් තියාගනින්. එක ශොට් එකයි ඔලුව ගු වෙන්න ගහපන් එන උන්ට
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,455
    1
    17,245
    113
    −273.15°C
    කාලකන්නි.

    උබලත් ගෙවල් දොරවල් හදල ඉවර නම් CCTV ගහල full secure කරපල්ල. weapon එකක් තියාගනින් ඇද යට. ඇන ගහපු baseball Bat එකක් තියාගනින්. එක ශොට් එකයි ඔලුව ගු වෙන්න ගහපන් එන උන්ට
    619+j27bQ5L._AC_UF894,1000_QL80_.jpg
     
    AnuradhaRa

    Well-known member
  • කාලකන්නි.

    උබලත් ගෙවල් දොරවල් හදල ඉවර නම් CCTV ගහල full secure කරපල්ල. weapon එකක් තියාගනින් ඇද යට. ඇන ගහපු baseball Bat එකක් තියාගනින්. එක ශොට් එකයි ඔලුව ගු වෙන්න ගහපන් එන උන්ට
    මතකද පාස්කු ප්‍රහාරය වෙච්ච දවස්

    කඩු කිනිසි අරන් ගෙවල් වලට පනිනව කිව්ව

    උඹල කොහොමද මේකට මුහුණ දෙන්නෙ කියල කිරියෙ ත්‍රෙඩ් හිටං ගියා

    කට්ටිය මිරිස් කුඩු බෝතල් ලෑස්ති කරගෙන හිටියෙ 😅
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    කාලකන්නි.

    උබලත් ගෙවල් දොරවල් හදල ඉවර නම් CCTV ගහල full secure කරපල්ල. weapon එකක් තියාගනින් ඇද යට. ඇන ගහපු baseball Bat එකක් තියාගනින්. එක ශොට් එකයි ඔලුව ගු වෙන්න ගහපන් එන උන්ට

    මෙහෙමත් තිරිසන්නු ඉන්න රටක්..ළමයවත් මරලා..☹️
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    @SLK_sri කියන ඵකාට නම් දැන් ලංකාව ස්විස්ටර්ලන්තයක්ලු...මිනීමැරුම්, දූෂණ කිසි දෙයක් වෙන්නේ නෑ අනුර ජනාධිපති වුනාට පස්සේ..😼
     
    • Haha
    Reactions: 2osama

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,903
    113
    ප*යාගල
    sorry.com
    මතකද පාස්කු ප්‍රහාරය වෙච්ච දවස්

    කඩු කිනිසි අරන් ගෙවල් වලට පනිනව කිව්ව

    උඹල කොහොමද මේකට මුහුණ දෙන්නෙ කියල කිරියෙ ත්‍රෙඩ් හිටං ගියා

    කට්ටිය මිරිස් කුඩු බෝතල් ලෑස්ති කරගෙන හිටියෙ 😅
    අපි නම් කොහොමත් රෙඩි. ගෙදර හැමතැනම පිහි හන්ගල තියෙන්නෙ.බල්ලො 3 ඉන්නව. එන එකෙක් ආයෙ යවන්නෙ නෑ කියන මතේ ගෙදර උන් ඔක්කොම ඉන්නෙ. 😝

    මෙහෙමත් තිරිසන්නු ඉන්න රටක්..ළමයවත් මරලා..☹️
    පව් වැඩේ බන් .මේක නම් මිනිමැරුමක් 😥
    ------ Post added on Oct 20, 2024 at 4:45 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    කාලකන්නි.

    උබලත් ගෙවල් දොරවල් හදල ඉවර නම් CCTV ගහල full secure කරපල්ල. weapon එකක් තියාගනින් ඇද යට. ඇන ගහපු baseball Bat එකක් තියාගනින්. එක ශොට් එකයි ඔලුව ගු වෙන්න ගහපන් එන උන්ට
    Ape gewal wala owa karanna ba
     
    • Like
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri කියන ඵකාට නම් දැන් ලංකාව ස්විස්ටර්ලන්තයක්ලු...මිනීමැරුම්, දූෂණ කිසි දෙයක් වෙන්නේ නෑ අනුර ජනාධිපති වුනාට පස්සේ..😼

    onna ponnaya pili gaththa ranil mahinda anduwe mini marala dushana unai kiyala
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,869
    113
    මේකනම් පුද්ගලික සිද්ධියක් වගේ නේද.... බිස්නස් කරන කෙනෙක් සහ ඉඩම් වෙලදාම්... මේවා ඉතිං කෙස් වෙච්ච එවේ පලියක්ද දන්නෙත් නෑ