නෑ බන්, මෙහෙම මිනිස්සු අනන්තවත් ඉන්නවා
අපෙ අම්මටත් කව්ද මන්ද සිස්ටර් කෙනෙක් (සිස්ටෙර් වගෙ කෙනෙක් 😂 ) දුම්මලසුරියේ මල ගෙදරක ගිය වෙලාවේ කියලා ගෙදරට මලගිය කෙනෙක් බලන් ඉන්නවා, ඉක්මනට එලව ගන්නනම් වියලි ආහාර දානයක් දෙන්න කියලා, එයාම තැනත් කියලා mobile no එකත් ඉල්ලගන.
පස්සේ කතා කරලා බඩු ලිස්ට් එකත්...