ඉස්සරනම් ඉතින් කිව්වේ මෙහෙම 👇🙃
🤭 🤭 🤭
අපිනම් ඉතින් ගෝටා එන්න කලින් ඉදන් කිව්වා ආවම වෙන දේ, අහුවේ නැතුව ලොකේ නැති බන කිව්වේ. මේ පාරත් එච්චරම තමයි මේ යන විදිහට ගියොත්.
නිකමට බලපන් NPP එකට ලගදි සෙට් උන මිනිස්සු කොච්චර පරන නිව්ස් උස්සන් දුවනවද කියලා මේ ටිකේ. අර හිරු එකෙ ටික්ටොක් එක ගන්න දෙයක්...