1. Camacho

    🔴 නම හා හැඳුනුම්පතේ සුළු වැරදීම් තිබුණත් ඡන්දය දෙන්න පුළුවන්…

    online balapan,. eke neththam beri wei. magenam id number eka witharai baluwe, anith side eka harawalawath beluwe ne :baffled:
  2. Camacho

    හවස 4න් පස්සේ මොකක් වෙයිද?

    අපි හම්බ කලොත් අපි කනවා කියපු උන්ගෙන් අහලා බලපන්, උන් තමයි දන්නේ මොකද වෙන්නේ කියලා
  3. Camacho

    Thva podi velvai ❤️

    උරුලෑවෝ ගිය පාර සුද්ද කරලා මහන්සි අතිනේ, ඒකයි මුන්ට දැන් බත් මතක් වෙලා තියෙන්නේ
  4. Camacho

    ඩෑන් ප්‍රියසාද් ගුවන් තොටුපලින් ආපසු හරවා යවලා

    me godak un baila news gahanne, eye giya kiyapu un ude yasa ageta vote karala tibbe family pitin gihin 🤭
  5. Camacho

    ❌උදේ 10 වෙද්දී වත් ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 40% වත් නෑ 😮🔺️

    dan gihin awe, mokekwath ne, mehe 11 withara wenakan witharai polima tibbe. 7 ta danna giya un hena welawak polime :baffled: godak un adath waruwak wedane. e hinda kohomath 80% pani
  6. Camacho

    55% (The End Game)

    anna ekai, kohomath waradinne ne kiyala pennapu hinda RANIL! ❌
  7. Camacho

    අයෙත් පෝලිම් යුගයක් එයි කියලා හිතෙනවා

    hari bn ithin dan kisi awulak nehene, AKD X Rajapaksha kiyanne ithin dan ehema loku tarahak tiyena un neweine 🤭 final rally eka baluwane neda minissu eka welak hari kala adala innawane 🤭 ------ Post added on 1726835693
  8. Camacho

    Risk අඩු Option එකට යමු !!!

    True success comes from careful planning, NOT reckless risks.
  9. Camacho

    අපි විරුද්දයි, ඒත් වෙනස් කරන්නෙ නෑ 🤣🤣

    ඒකෙන් රිදුන රිදිල්ල තාමත් රිදෙන හින්දා ලැජ්ජවෙන් බේරෙන්න තමයි ඔකුන් මේ පාර ඔට්ටු වෙන්නේ! ඔකුන් දන්නේ නෑ මේ පාරත් දැම්මේ පරන තැටියම කියලා!
  10. Camacho

    අපි විරුද්දයි, ඒත් වෙනස් කරන්නෙ නෑ 🤣🤣

    me http wa mata penna be, habai meka maru :lol:
  11. Camacho

    මොකක්ද මේ සීන් එක?

    muth gam bayyo wedi wenna wenna pacha kelina eka jiwithe karagaththa :angry: kalin hoda content tikak tbba, dannam too much
  12. Camacho

    තව ටික කාලෙකින්: රාජපක්ෂ පවුලත් හිතුවට වඩා හොඳ මිනිස්සු.

    monawada thawa tika kalekin ? ai AKD kiwwe eda stage ekema, GOTA PAWWWW kiyala :lol:
  13. Camacho

    ගෙදර 6යි හයම රනිල්ට හැරෙව්වා.

    okkoma hari, wife ge gedara unnam monawa kalath harawanna be :angry: me paara namalta lu. ow ow DAKUNE :baffled:
  14. Camacho

    🔴BREAKING🔴 Pager වලින් නොනැවතී ලෙබනනයේ iphone, Smarphones, Solar panel පුපුරා යයි! මුළු ලෙබනනය එකම යුද පිටියක් වේ! 💥

    oke case eka tiyenne battery pupurala tiyenne Vehicle Battery neda. gaza, lebonan, pakisthan wage godak temparary solar system walata ewane use karala tiyenne.
  15. Camacho

    Sri Lanka’s next president could ‘make or break the country’

    Break the country Yes! 100% Sure, OK ;)
  16. Camacho

    🔴🔴🔴 Breaking News : බැසිල් දිවයිනෙන් පලා යයි ?

    u uge gedara yako yanne, nethuwa hangenna newei :lol:
  17. Camacho

    මචන් AC PRICE සෑහෙන්න අඩු වෙලා නේ?

    ado post eka dakala tka welawai mage AC ekata badu :baffled: dan awith test karala kiwa condenser unit ekata kelawela kiyala, heta awith hadannam kiyala giya. repair karanna 15,500 k yawi kiwa damro eken

    No contents