1. Camacho

    Pudgalika wasi natuwa

    2008 n passe gedara minissu okkoma JVP. awurudu ganak salli deelawath gedarata Light (CEB) ganna beruwa hitiya, gramasewaka case adala, mulu line ekatama yana cost eka api darannam kiyalawath dunne ne. awasane JVP ekek kurunegala tikak loku buwek poster beddanna apu welawaka chimney lamps tika...
  2. Camacho

    🔴 Sajith, Next Opposition Leader. But Ranil..

    oka tamai wenne, + wennath oni. sajiya awith wenama mole amaru karayek, ehema un politics walata hoda ne.
  3. Camacho

    මහින්ද රාජපක්ශගෙන් නාමල් ට වැඩිය සපෝට් එකක් නැත්තෙ ඇයි?

    ඕකා ඔය විපක්ශ නායක කමට අරින්න මගක් පාදගන්න තමයි මේ පාර ඉල්ලන්නේ
  4. Camacho

    රනිල්ව එලවන්න යන්නෙ රැල්ල නිසා නේද ? නැත්තං කිසි වැරද්දක් නෑනේ

    දැක්කද අර ජෙප්පො උස්සන් දුවන iphone පොස්ට් එක, සති දෙකේද, දවස් දෙකේද salary එකෙන් iphone ගන්න හිතන :lol:
  5. Camacho

    ගෙදරක බඩු අරගෙන යනකොට

    යකෝ. උබට දෝදුද බන් ? මේ කියන්නේ බදු ගිවිසුම ගැන, නැතුව ගෙදර ඔප්පුව ගැන නෙවෙයි. දෙපැත්තටම අවාසි නොවෙන්න තමයි එහෙම ගිවිසුමක් ගහන්නේ. උන්ට හිතුන හිතුන වෙලාවට එලියට දාන්න බෑ එතකොට
  6. Camacho

    සෙනාලි ෆොන්සේකා 😋

    අත්තනායක දෙවියන්ගේ පිහිටයි සෙනාලී :baffled:
  7. Camacho

    Questions YouTube Phone Verification

    channel verification ekanam, wena rataka free/paid or yaluwekge ekak use karapan. OTP walatanm e wede karanna epa
  8. Camacho

    රට අනුරට! අපි වළපල්ලට! 💲💵

    ehema ne bn, eeta passe okun duwanne namal passen
  9. Camacho

    අනුර දිනයිද?

    tibba tikatath keliye me esige putha tamai bn
  10. Camacho

    $199 DJI NEO - FOR EVERYONE DRONE..😎😎😎😎😎👍

    12-14 min review wala | 4k-30 fps 79/- combo eka 115/- ------ Post added on 1725774344
  11. Camacho

    කව්ද මෙ වෙනත් ඩයල්ස්

    anurata dena un me wele ehema nokiya inne ne bn, godak welawata wena unta dunnath kiyanne anurata denawa kiyala. oken tikak anurata dei, un kiyanne neththe paradunoth berila inna wenne nehene danna kiyana ungen. oken 10%-20% max yawi anurata. ithuruwa ithin reddak adan kiyanna beri ewa tamai
  12. Camacho

    Drone යවන්ඩ බැරි ද ?

    car ekak athule wage kaloth misak eliye karaddi wate un 119 gahanawa. :lol: ethakota kohomath enawa.
  13. Camacho

    සැමියා දිවි නසාගත්තෙ මගේ අඩුපාඩු නිසා - බිරිය කියයි

    okkoma hari, ehema deyak piligaththa kiyanne :rolleyes2: mokakhari awulak tiyenawa

    No contents