මේක මම use කළා. තැන්ක්ස් බ්‍රෝ. බිල් එක ආවහම මගේ code එක දාන්නම්.
Enjoy a 15% saving when you place your next order from 15 Apr 2024 to 28 Apr 2024. CouponNo-87935329. T&C apply.
------ Post added on 1713079154
Any one who has done that? One day online service.
finger ප්‍රින්ට් එක දුන්නට පස්සේ urgent service දාපු අයට එදා ඉඳන් වැඩ කරන දවස් 3 වගේ පස්සේ courier එකේ passport එක ගෙදට්ට එනවා.
normal service නම් සති 2 කිව්වට මාසයක් විතර පස්සේ සාමාන්‍ය තැපෑලේ passport එක ගෙදට්ට එනවා.. Saw this in another...