Does online passport 1 day service really work?

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    Any one who has done that? One day online service.

    finger ප්‍රින්ට් එක දුන්නට පස්සේ urgent service දාපු අයට එදා ඉඳන් වැඩ කරන දවස් 3 වගේ පස්සේ courier එකේ passport එක ගෙදට්ට එනවා.
    normal service නම් සති 2 කිව්වට මාසයක් විතර පස්සේ සාමාන්‍ය තැපෑලේ passport එක ගෙදට්ට එනවා.. Saw this in another thread.
    ------ Post added on Mar 31, 2024 at 2:09 PM
     
    • Haha
    Reactions: shenat

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    Fingerprint / Signature Captured
    03/05/2024.

    Application Accepted
    PENDING.

    ooka samanya deyak da?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Fingerprint / Signature Captured
    03/05/2024.

    Application Accepted
    PENDING.

    ooka samanya deyak da?
    දැන් එන්නේ නෑ බන් ඔහොම පාස්පෝර්ට් Books ස්ටොක් නෑ මාස තුනක් බලල ගිහින් ගන්න බත්තරමුල්ලෙන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Aiyoo salli.
    මම දන්නා එකෙක්ට මාස 8ක් වෙනවා තාම නෑ. සමහර වෙලාවට මොකක් හරි doc අවුලක් නම් උන් කෝල් කරනවා. උබ කෝල් ගත්තේ නැත්තම් සුම්මා තමා ආයේ කෝල් එකකින් පස්සේ ගන්නේ නෑ
     
    • Like
    Reactions: chathuvv

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,795
    2,423
    113
    1 day service 20000/=

    udde 5 ta polimata giyama 1pm wenakota passport eka ganna puluwan..

    normal service dammath awruddak wagge balan inna wei..
     
    Last edited:

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,098
    662
    113
    online normal dana ewa un balannewat na. battaramullata ghn eka adala wenama thanak tynwa.ethnata ghn kiwwama tama un approve krla print krnne.
    Online one day nm kohmad danne na
     
    • Like
    Reactions: chathuvv

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    දැන් එන්නේ නෑ බන් ඔහොම පාස්පෝර්ට් Books ස්ටොක් නෑ මාස තුනක් බලල ගිහින් ගන්න බත්තරමුල්ලෙන්
    mage awa last week. 1 month wage giye.
    mage ID eke awulak tibba. aye awurudu dwas tikath set una. ehema une nathnam maasen wage enna tibba.
     
    • Like
    Reactions: lasankandy