.
.
.
.
.
.
ඇතුලට වරෙන්කෝ කියන්න.
.
.
.
මචන් මගේ ආච්චිට වයට අවුරුදු 75ක් වගේ වෙනවා. :yes: එයාගේ කකුලේ අමාරුවක් තියෙනවා. බෙහෙත් බොනවා, බෙහෙත් ගානවා, වෙදකම් කරනවා හරියන්නෙම නෑ. දැන් එයා අඩිය තියන්නෙත් බයෙන් වැටෙයි කියලා. එයා හෙන පරිස්සමෙන් ඇවිදින්නේ. අවුරුදුගානක ඉදන් මේ කේස් එක තියෙනවා. මචන්...