වරෙන්කෝ ඇතුලට විස්තරේ කියන්න.
.
.
.
.
.
.
.
.
.
ඔන්න මචන්ලා දහසක් බලාපොරොත්තු තියන්, දැනට වැඩ කරන තැනින් නිවාඩුවකුත් දාලා.:sorry: අලුත් කලිසමකුත් මහලා :), ටේලර්ශොප් එකකින් ටයි එකකුත් අරන් ගියා හච් හෙඩ් ඔෆිස් එකේ ඉන්ටර්විව් එකට. පැය 4ක් විතර ගියා උදේ පාන්දර බස් එකේ නැග්ගා. :(
කොහොමහරි...