1. suranga84

    කෙල්ලට බනින විදිහ

    උඹේ හු*ත තමා, පල හු**යෙ ගමේ කවුද යකො මෙහෙම බනින්නේ:lol:
  2. suranga84

    Guess The MovIe III

    :lol: ඒක පොඩ්ඩක් හොඳයි වගේ:lol:
  3. suranga84

    ලෝකේ මිළ අධිකම බඩු...

    :shocked: උඹ දැන් ශොට් එකක් දාලා රෙප් කොටු එක එක කනවද:lol::lol: මේ තව එකක් ඔය ෆොටෝ එකේ ඉන්නේ මේකේ මෙම්බර් කෙනෙක්. ඌට දැක්කොත් තරහ යයි:lol:
  4. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    වම් අත පැත්තෙන් කන්ද පටන් ගන්න මුලම:lol:
  5. suranga84

    Guess The MovIe III

    මොකක්ද බං මේ ෆිල්ම් එක:eek:
  6. suranga84

    කෙල්ලට බනින විදිහ

    :eek: කෙල්ල එහෙම ඒවත් කරනවද
  7. suranga84

    Malaysian Government demolish Buddhist Temple

    මේව පච කියන්නේ:lol: තෑන්ක්ස් - ටිකට
  8. suranga84

    KASUN KALHARA ~~Song Requests~~

    thx machan:)
  9. suranga84

    කළු මහත්තයගෙ කඩේ...

    මට හෙට සල්ලි දෙනකන් ඕනි පු**න් එකක් දීපංකෝ
  10. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    මම යනවා මචන් ගුඩ් නයිටක් වෙන්න ඕනි ඔක්කොමටම
  11. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    5k තියෙනවද. මමනම් 4.01 දාගෙන ඉන්නේ. අවුලක් නෑ. අප්ඩේට් කරන්න ගියාම කියනවා මේක තමයි අලුත්ම එක කියලා:eek:
  12. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    තොප්පිය සුදු මචන්. ඌ දැනන් හිටියා අන්තිම එකා කිව්වේ නැත්තේ ඉස්සරහ හිටිය උන් දෙන්නම කළු නොවන නිසා. එහෙම උනානම් ඌ කියනවා සුදු කියලා. ඌට තේරුනා මැද එකා කළු එකක් දැක්කේ නෑ එහෙම දැක්කනම් දෙවෙනි එකා දන්නවා උගේ එක සුදු කියලා අන්තිම එකා කියපු එකෙන්:eek:
  13. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    :no: උත්තරේ දැම්මා:lol:
  14. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    :no: උත්තරේ කියලා තියෙන්නේ බලපන් එල එල දාපන්:cool:
  15. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    එහෙනම් මෙන්න උත්තරේ උඹලා සීරියස් හිතනවා වැඩිනේ. මෙහෙමයි ටොමා ෆස්ට් 9ටම ඇපල් 9ක් දුන්නා. එතකොට බාස්කට් එකේ එකක් ඉතිරියි. ඉතින් අර ඉතිරි එකාට බාස්කට් එක පිටින්ම ඒක දුන්නා. බාස්කට් එකේ එකක් තියෙනවා ඒත් යාලුවෝ 10 දෙනාටම ඇපල් හම්බෙලා. ඊසි නේහ්:dull:
  16. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    නෑ යකෝව්. හින්ට්: ටිකක් ගොන්පාට් උත්තරයක් තියෙන්නේ:lol:
  17. suranga84

    දැන්_3000යි_කොටු_11යි

    කන්ග්‍රැට්ස් මචෝ

    No contents