කළු මහත්තයගෙ කඩේ...

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    කළු මහත්තයගෙ කඩේ...

    ඔන්න මේක තමයි කලු මහත්තයගෙ කඩේ. බුලත්, පුවක්, ටොෆි,සිගරට්,සබන්,හාල්, පොල්. තේ කොළ, පරිප්පු ඔනි පු** මේකෙන් ගන්න පුලුවන්. නැති දෙයක් නෑ. නැතිම උනොත් ගෙන්නල හරි බඩු ටික වෙලාවට දෙනවා. ඒත් එවට වැඩියෙන් සර්විස් චාජ් අය කරනවා. කඩේ ඉස්සරහින් තමයි බඩු ගන්න ඔනි. පස්සෙ දොරින් රිංගන්න බෑ ඔන්න. කඩේට ඇවිත් මුදලාලිගෙ දුවලට මුකුත් කියන්න බෑ ආයෙ බඩු දෙන්නෙ නෑ. එහෙම උනොත් ආයෙ බඩු ගන්ඩ කඩේකුත් නෑ.

    331978-family-run-shop-sri-lanka.jpeg


    අවවාදයයි! ණයට ඉල්ලා අමනාප නොවන්න.
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    උඹ පොලිසියේ හින්දා හොඳ ගංජා එහෙම ඇතිනේ,,, එව ටිකක් ගන්න පුලුවන්ද?

    hehe ewa kalin kiyala thiyala horen enna oni aran yanna.

    දුවව දුන්නේ නැත්නම් බලෙන් අරන් යනවා
    5.gif
    5.gif
    :P

    mage duwa newei ne ban ;)
     

    danuka2008

    Member
    May 3, 2007
    125
    5
    0
    මටත් පු*ක් ඔනේ හැබැයි හිල් වෙච්ච නැති එකක්...