ටොමල්ජිත් ටයාළුවෝ දහදෙනෙක් ඉන්නවලු. ටොමා ලඟ බාස්කට් එකක ඇපල් 10ක් තියෙනවලු. මූ මේක එකාට එක ගානේ වෙන්න බෙදුවලු. ඒත් අන්තිමට බලද්දි බාස්කට් එකේ තව ඇපල් ගෙඩියක් තිබ්බලු. එහෙම උනේ කොහොමද
![]()
ඌට යාලුවෝ දහයක් හිටියට ඇපල් ගන්න ඇවිත් හිටියේ නමයයි...!!!





කට්ටිය අර රජ කෙනෙක් තොප්පි සීන් එකකින් රටේ නැණවත්ම පුද්ගලයා තෝරපු කතාව ඇහුවද???
නැත්නම් දාන්නද??? 

Last edited:
යාළුවෝ දහදෙනෙක් ඉන්නවලු. ටොමා ලඟ බාස්කට් එකක ඇපල් 10ක් තියෙනවලු. මූ මේක එකාට එක ගානේ වෙන්න බෙදුවලු. ඒත් අන්තිමට බලද්දි බාස්කට් එකේ තව ඇපල් ගෙඩියක් තිබ්බලු. එහෙම උනේ කොහොමද




මම ඔය අමාරු ඒවා දන්නේ නෑ!

