1. suranga84

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    ඒක උගේ ස්වභාවය. බොරුව:nerd::dull:
  2. suranga84

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    :lol: ඇයි මොඩරේටර් බයයිද සෙට් ඉද්දි. මමනම් දැකලා තියෙනවා ඔයිට වඩා සෙට් වෙලා හිටිය උන්ව බෑන් කරනවා. කොටින්ම ආයේ නොඑන්නම් බෑන් කරපු උනුත් ඉන්නවා ඒ අතරේ. නිකන් ගොන් ටෝක් දෙන්න එපා.අන්න උඹ මොඩෙක් උනානම් එහෙම බයේ ඉඳී:eek::dull:
  3. suranga84

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    :shocked: අනේ අම්මපා.......:eek:
  4. suranga84

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    සිරාවටම මම අහන්න ගියේ ඒක:eek:
  5. suranga84

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    :growl: කොහේ යන්නද යකෝ. ගියත් අර කබල් කාර් එකේ කෝමද නේද යන්නේ:lol:
  6. suranga84

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    මම බබාව බාබකිව් කර කර හිටියනේ මෝඩකමට:(:nerd:
  7. suranga84

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    :dull: උඹට බීමෙන් පස්සෙත් බයිටක් හම්බෙලා වගේ
  8. suranga84

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    9.55 ට 9.55ට දැන ගන්නවා. 10 වෙද්දි තව දෙන්නෙක්ට කියනවා එතකොට 10 වෙද්දි 3යි 10.05 වෙද්දි තුන්දෙනා තව 6කට කියනවා. එතකොට ඔක්කොම 9යි 10.10ට 27යි 10.15ට 81යි 10.20ට 243යි 10.25ට 729 10.30ට 2187
  9. suranga84

    THE BIGGEST

    පොන්සියා ගෙදරම දුවලා වගේ. ආයේ ආවොත්නම් ෂුවර් වෙන අයි ඩී එකකින්
  10. suranga84

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    ජයවේවා ශෙනා. ශිට් අදාළ පුද්ගලයා හිටිය වෙලේ ඉන්න බැරි උනානේ:dull:
  11. suranga84

    THE BIGGEST

    කෝ මේ පොඩි එකා. අදනම් කෙලවගත්තා හොඳට
  12. suranga84

    Smokers Please

    අදට 2මයි:(
  13. suranga84

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    මොකක්ද මේ සීන් එක:eek:
  14. suranga84

    THE BIGGEST

    අදනම් ඇරගත්තා ලොවෙත් නැති වෙන්න පොන්සි පොඩි එකා
  15. suranga84

    THE BIGGEST

    :lol: සිරාවටම මදැයි හනුමගේ ෆොටෝ එකක් දැම්මා
  16. suranga84

    THE BIGGEST

    :lol: අඩෝ පැන්චා පව් බං මේ පොඩි එකා Rukshan Adam:lol: ඉල්ලන් මාමයිට් ගාගන්නවා කියන්නේ මේකට තමයි
  17. suranga84

    THE BIGGEST

    :lol:
  18. suranga84

    THE BIGGEST

    :lol: තමන් තමන්ගේ ෆොටෝ එකකට හිනා වෙනවා දැක්කමයි

    No contents