:growl: තෝ ගූගල් කලා නේද. උඹේ උත්තරේ හරි හැබැයි ගූගල් වෙන්න ඕනි:lol:
මෙහෙමයි මචන්. වයසකම එකා ලෝක අණ්ඩයා ඒක නිසා ඌ මෙහෙම තමයි බෙදමු කියන්නේ
98:0:1:0:1
මෙහෙම ගමු හොරු පස් දෙනා: A,B,C,D,E
අන්තිම පැත්තේ ඉඳලා හදමු
D,E: D බෙදනවා 100:0 වෙන්න. ඌම මේකට ඡන්දේ දෙනවනේ. එතකොට ඌට 100ම. අන්තිම එකාට හුලන්...