100% මමත් එකඟයිඋබ කොහේ යන්නද?
පිස්සු නටන්න ඒපා.මම එලකිරියේ දැකපු හොදම මෙම්බර් කෙනෙක්.මම දන්නවා උබ මෙකෙ එවුන්ට කොච්චර උදව් කරලා තියෙනවද කියලා.
හොයාගෙන එනවා හරි![]()
නොයමි. අනිවා ෆන් එකක් ගන්න වෙලාවට මම එනවාඋබ කොහෙ යන්නදමම මේකෙ දැකල තියෙන මැක්ස පොරවල් තමයි උබ, සුරංගල වගේ උන්
එකනේ මචන්.... මූ හැමදාම මාර පොයින්ට් අරන් බහින්නේ...shenath mara weda karanne![]()

උබ කොහේ යන්නද?
පිස්සු නටන්න ඒපා.මම එලකිරියේ දැකපු හොදම මෙම්බර් කෙනෙක්.මම දන්නවා උබ මෙකෙ එවුන්ට කොච්චර උදව් කරලා තියෙනවද කියලා.
හොයාගෙන එනවා හරි![]()
යන්න එපා බන්. ශේප් එකේ පාඩුවේ ඉඳපන්. අපිටත් යන්න හිතිලා තියෙන වාර ගාන අනන්තයි.
පාසුවේ ඉඳපන් බන්. උන් ඕන එකක් කර ගත්තාවේ
balamu ko ...hitha honda godak aya innawa methana .. mama katawath weraddak karala naa.. kiyana dei kiyala thiyenawa kelinma... 
උයාට මම කියේ ඉදන් ද කිව්වේ මම එහෙම සීන් එකක ඉන්නේ කියලාජයවේවා ශෙනා. ශිට් අදාළ පුද්ගලයා හිටිය වෙලේ ඉන්න බැරි උනානේ![]()

හරියට විස්තර කලා නම් අපිත් එනවානේ කූල් වෙන්නඋයාට මම කියේ ඉදන් ද කිව්වේ මම එහෙම සීන් එකක ඉන්නේ කියලා![]()

මම බබාව බාබකිව් කර කර හිටියනේ මෝඩකමටඋයාට මම කියේ ඉදන් ද කිව්වේ මම එහෙම සීන් එකක ඉන්නේ කියලා![]()


උඹ හැමදාමත් මගේ නම් ගින්දර ෆිට් එකෙක් මචන්......thanks dennatamabalamu ko ...hitha honda godak aya innawa methana .. mama katawath weraddak karala naa.. kiyana dei kiyala thiyenawa kelinma...
![]()


හරියට විස්තර කලා නම් අපිත් එනවානේ කූල් වෙන්න![]()
thanks dennatamabalamu ko ...hitha honda godak aya innawa methana .. mama katawath weraddak karala naa.. kiyana dei kiyala thiyenawa kelinma...
![]()
කොහේ යන්නද යකෝ. ගියත් අර කබල් කාර් එකේ කෝමද නේද යන්නේ
බබා එත්න හුරතල් වෙන්න එනවනේ.........මම බබාව බාබකිව් කර කර හිටියනේ මෝඩකමට![]()

ඊ ලග දවසේ කියන්නම්,,,,හරියට විස්තර කලා නම් අපිත් එනවානේ කූල් වෙන්න![]()

කල් ඇතුව කියපන්. වලිය මැද්දට පැනලා ගුටි කන්නබබා එත්න හුරතල් වෙන්න එනවනේ.........
ඊ ලග දවසේ කියන්නම්,,,,![]()


සිරාවටම මම අහන්න ගියේ ඒක![]()
![]()
මචන් උඹ 2010 ද මුලින් ම එලකිරි ආවෙ?
කලින් අයිඩී එකක් තිබ්බද?
කලින් එලකිරි එකයි දැන් එලකිරි එකේ තත්ත්වෙයි පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් ඉස්සර ඉඳල හිටිය එකෙක්ට නම්..
ඉස්සර කියන්නෙ 2010, 2009 නෙවෙයි.. 2007 වගේ ඉඳල.. දැන් අහපන් මම මේකෙ 2011 මාර්තු වල රෙජිස්ටර් වෙලා කොහොමද 2007 වල ඒව දන්නෙ කියල..
![]()
