කෙල්ල අහිමි උනා
අඩෝ මම මෙච්චර කල් පස්සෙන් ගිය කෙල්ල ගෙන් අද කැමතිඩ අහුව බන් එකිට කොල්ලෙක් ඉන්නව කිව්ව..:( මට මාර අවුල් බන් අද...:( අනේ බන් මට මෙකිව කොහොමහරි සෙට් කරගන්න ඕන බන්..මාව ඒකිට පිස්සු වැටිල බන් තියෙන්නෙ...මට උදව් කරපන් බන්..මම මානසිකව වැටිල බන් ඉන්නෙ.:(