කෙල්ල අහිමි උනා
අඩෝ මම මෙච්චර කල් පස්සෙන් ගිය කෙල්ල ගෙන් අද කැමතිඩ අහුව බන් එකිට කොල්ලෙක් ඉන්නව කිව්ව..
මට මාර අවුල් බන් අද...
අනේ බන් මට මෙකිව කොහොමහරි සෙට් කරගන්න ඕන බන්..මාව ඒකිට පිස්සු වැටිල බන් තියෙන්නෙ...මට උදව් කරපන් බන්..මම මානසිකව වැටිල බන් ඉන්නෙ.

ekita puk gaha ganin kiyala Life eka hadaa ganin ban. kello ei passen....