Godaak Ridila inne

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    අඩෝ මම මෙච්චර කල් පස්සෙන් ගිය කෙල්ල ගෙන් අද කැමතිඩ අහුව බන් එකිට කොල්ලෙක් ඉන්නව කිව්ව..මට මාර අවුල් බන් අද...:( :(
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    :rofl: mokakda ban ea harupe ,, ai kella be kiyanwada,,? :rolleyes:

    කෙල්ලෙක් නම් බැරියැ :eek::eek: මූ ලයින් කරන්නෙම ඇන්ටිලනෙ :rofl::rofl: ඇත්තටම මෙයා දැන් ගොඩාක් ඩෙස්පරේට් වෙලා :dull::dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩෝ මම මෙච්චර කල් පස්සෙන් ගිය කෙල්ල ගෙන් අද කැමතිඩ අහුව බන් එකිට කොල්ලෙක් ඉන්නව කිව්ව..මට මාර අවුල් බන් අද...:( :(
    neeee:(:(
    salenna epa ban eeta wada hoda ekak da ganin.kelloda natthe.anika passen yanna epa ban kellonge .issella kemettha ahala passen palayan ona deka therumak tiyenna epai
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    neeee:(:(
    salenna epa ban eeta wada hoda ekak da ganin.kelloda natthe.anika passen yanna epa ban kellonge .issella kemettha ahala passen palayan ona deka therumak tiyenna epai

    කෙල්ලො කොච්චර හිටියත් රෑ අහසට පායන්නෙ එක පුන් හදක් විතරයිනෙ බන්..මම හිතුවෙ එයාව මට සෙට් වෙයි කියල බන්
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කෙල්ලො කොච්චර හිටියත් රෑ අහසට පායන්නෙ එක පුන් හදක් විතරයිනෙ බන්..මම හිතුවෙ එයාව මට සෙට් වෙයි කියල බන්
    ammo eke darunu.maru wekiya.im speechless:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    lokka moko boot da????
    :(
    ne ne ban man hodin
    11.gif
    :D:D
    ;)