දන්න පින්වතෙක් කියන්නකො මට GTA V PC Release වෙන්නෙ කවද්ද කියල..:rolleyes:
අනික තමා GAME DVD's ගන්න හොද shop එකක් කියපන්කො බන්...:dull:
යකෝ සැහෙන කාලෙකින් MC එකට ගියා ඒකෙ ඉස්සර 3rd floor එකේ තිබ්බ Game CD shop එක නෑ බන්..:frown:ඒ ශොප් එකේ Board එහෙමත් ගලවලා බන්..:no:දැන් දන්න හොද shop එකක් නෑ...