දන්න පින්වතෙක් කියන්නකො මට GTA V PC Release වෙන්නෙ කවද්ද කියල..
අනික තමා GAME DVD's ගන්න හොද shop එකක් කියපන්කො බන්...
යකෝ සැහෙන කාලෙකින් MC එකට ගියා ඒකෙ ඉස්සර 3rd floor එකේ තිබ්බ Game CD shop එක නෑ බන්..
ඒ ශොප් එකේ Board එහෙමත් ගලවලා බන්..
දැන් දන්න හොද shop එකක් නෑ බන්...

Last edited:

ay ban echchara ganan?