පිළියන්දල තියන්නෙ පිටසක්වලද බන්. මෙච්චර අහු වෙලත් ලොක්ඩවුන් කරන්නෙ නැත්තෙ ඇයි. අර වෙන පැති වල 10-15 ක් අහු වෙලත් ලොක් ඩවුන් කරල. හරිනම් පොසිටිව් වෙච්චි අයගෙ නම නොදා බෝ වෙච්චි ලොකේෂන් එක දාන්න ඕන. ඒ කියන්නෙ සුපිරි වෙලද සැලකින්/මාලු කඩෙන්/රෙදි කඩෙන් වගේ. එතකොට ඒවට ගියපු උන් ටිකක් බය වෙලා ඉගුරු...