පොලිතීන් එක අයින් කරල ටිෂු පේපර් ලේයර්ස් ගාන වැඩිකලානම් වැඩේ හරි.ඒ වගේම මේකට තව දෙයක් එකතු කලා නම් වටිනවා. උඹ ඔය පෙන්නන ඔරිජිනල් මාස්ක් එකේ උඩ කෙලවරේ තියනවා තහඩු පටියක්.එකෙන් කරන්නෙ ඕක අපේ මුහුණේ හැඩේට අනුව ස්ථානගත කරන එක. ඒක වෙනුවට අපිට පුළුවන් සිහින් තහඩු පටියක් ඔය ටිෂු පේපර්එකට තියල ෂෙලෝ ටේප්...