1. TakaTakas

    ශ්‍රීමහා බෝධිය අසලට යන්න දුන්නේ නැ කියා පැණි ධම්මික අටමස්ථාන හිමිට කඩාපනී!

    මුගේ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඒක කාලිටත් නින්දාවක් වෙන්න ඇති. ඒත් අර කියපු බෙහෙත ටෙස්ට් කරන එක නතර කරන්න හොද නෑ. ඒ වගේම දැනට ඉදිරිපත් වෙලා තියන අනිත් දේශීය ඖෂධත් පරීක්ෂා කරන්න ඔ්න. කරුමෙට හරි බේත් වැඩ කරනවනම් සේරම ගොඩනෙ.
  2. TakaTakas

    ධම්මික පැණිය බීපු පොලිස් ආසාදිතයින් සනීප වෙයි..Breaking News

    උඹල වගේ එවුන්නෙ බන් මේ මහා පඩි හුකන්නල වගේ පැණි හොද නෑ කියල කෑ ගහන්නෙ. බලපන්කො කාටද මම ඔය උත්තරේ දීල තියන්නෙ කියල. මොකක්ද කෝට් කරල තියන්නෙ කියල බලපන්. එකෙක් දාපු එකකට රිප්ලයි එකක්නෙ දීල තියන්නෙ. උඹ ආපහු ඒකෙ මුලින් අල්ලගෙන.හපොයි සන්සාර‍ෙ
  3. TakaTakas

    ධම්මික පැණිය බීපු පොලිස් ආසාදිතයින් සනීප වෙයි..Breaking News

    එතකොට ඔය මැරුණ එවුන් මලේ මුකුත්ම නොබීපු නිසාද? මැරෙනකල්ම නිකන් බලන් හිටපු නිසාද? මේ දේශීය බෙහෙත් හොද නෑ විසයි කියල කියන එවුන් මේක කරන්නෙ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කියල දැන් හිතෙනවා. මුන්ට ඔ්න ආණ්ඩුව තව අවුරුද්දක්වත්‌ කොරෝනා එක්ක දුව වන්න. මොකද එතකොට හරියට වැඩක් කරගන්න බෑනෙ. ඒකනෙ ෆේල් කියන...
  4. TakaTakas

    Adsense Guide Sinhala

    එතකොට මචං උබේ මේ ත්‍රෙඩ්එකේ ඒවා දැන් වැලිඩ් නැද්ද? ෆලෝ කරන්න රෙකමන්ඩ් කරන්න එපාද කාටවත් ?
  5. TakaTakas

    ලංකාවේ පළමුවැනි ‘iPhone 12 Pro Max’ එක ඇමති නාමල්ට

    ලංකාවෙ ඇපල් කම්පියුට්ර්ස් කරන්නෙත් මුන්ද බන්
  6. TakaTakas

    පැනිය බෙදන්න තිබුන හොදම විදිය?

    ඔතන වැඩිපුරම ඉන්නෙ මේකට බැන බැන ගිහිල්ල බීපු එවුන්. 😂 😂 😂 😂
  7. TakaTakas

    වහරක corona උණ පැණිය...?????

    වහරක ගැන නොකියමි. මේකෙ තියනවා උත්තරේ.
  8. TakaTakas

    ධම්මික පෙරේරා වගේ වෙන්න කැමති අයට.

    මේක තිබුනෙ බුකියෙ. මේව කරල හරියයිද මම දන්නෙ නෑ ඒත් ගන්න දෙයක් තියනවා කියල හිතුන නිසා දැම්මෙ.වටිනවනම් ගනිල්ලා '' ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද? 1. වියදම් ලියන්න. මාස 6ක් විතර එක දිගට ලියා ගන්න. (අමාරු නෑ, මම 2005 ඉදන් එක දිගට ලියනවා) 2. වියදම් කොටස් වලට බෙදන්න.. transport වලට යන වියදම, කෑමට...
  9. TakaTakas

    ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන තෘප්තිමත් ද ...???

    ඔ්නම ආණ්ඩුවක් ආවම මජර වැඩ කරන්න වෙනවා ඒ උන්ට කඩේ ගියපු එවුන්ගෙ මනදොල සපුරන්න. තාම මේ ආණ්ඩුවට වැඩි වයසක් නෑ. මුන් කරන්න හදන්නෙ මුල් කාලෙම බැණුම් අහගෙන ඔය ඩස්ප වැඩටික කරගෙන අන්තිම අවුරුදු 2-3 වගේ වෙද්දි පට්ට ගේමක් ගහන්න. වෙන විකල්පයක් නෑ මේකම හොදයි කියල මිනිස්සුන්ට ඒත්තු යන ගානට මුන් ගේමක් ගහනවා...
  10. TakaTakas

    කොවිඩ් මී පැණි බේත් හොර වෙදාට අත්තටු ආපු හැටි

    ඇත්ත කියපන් අප්පුවො. උඹ නේද අර ප්‍රමුක ටීවී කියන යූටියුබ් චැනල් එක කරන්නෙ. ඒකෙ අර වික්‍රමආරච්චි කියන එකාව ගෙනල්ල බේත් කියනව කියල සුප් එකක් දීල කුජීත වෙලා ඉන්නෙ උඹ නේද?. දැන් හතර වටේම ඉන්න එවුන්ට ආඩපාලි කියනවා රෙද්දෙ රීගෙන.
  11. TakaTakas

    වෙදාගේ නිරුවත නැවතත්

    බේතක් ගැන කියන්න නිරුවතින් එන්න ඔ්නද කියල ඊලගට අහයි එහෙව් බඩු උඹලා
  12. TakaTakas

    වෙදාගේ නිරුවත නැවතත්

    මාස්ක් දාල හිටියොත් ඒකත් වැරදියි. මාස්ක් නැතිව හිටියොත් ඒක්ත් වැරදියි මාර ලොජික් තමයි ජෙප්පොත් එකයි ටොයියොත් එකයි.
  13. TakaTakas

    කොවිඩ් හොරවෙදාගේ කැරැට්ටුව රෙණ tv තමුසෙලා කුජීතයි ඕයි

    මේ වෙලාවෙ කපුවෙක් නෙමෙයි මහසෝනා ඇවිල්ල හරි කොරෝනා වලට හරියන බේතක් දෙනවනම් ඒක තමයි වෙන්න ඔ්න.
  14. TakaTakas

    කොවිඩ් හොරවෙදාගේ කැරැට්ටුව රෙණ tv තමුසෙලා කුජීතයි ඕයි

    මේ ඉන්නෙ ඩෑල් එක. හැබැයි මිනිහා කියන කතාවෙ ටිකක් ඇත්තක් තියනවා වගේ. මෑන් ආරූඩ කාර කපුවෙක් ලු.
  15. TakaTakas

    සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

    උඹ පිළියන්දල කොහෙද? කිදෙල්පිටියෙද කොහෙද කිව්වා වගේ මතකයි.
  16. TakaTakas

    යෝගය

    exceldatabank.com මෙන්න මේකට පලයන් ගිහිල්ල ගැලපෙන එකක් තෝරගනින්. පත්තර වල දදා ඉන්නවට වඩා ලේසියි. උඹට ලව් මැරේජ් එකක් වගේ බදින්න පුළුවන්.
  17. TakaTakas

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    ඔව්. මූලික ධර්ම කරුණු දැනගෙන ඉන්න ඔ්න.
  18. TakaTakas

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    මෙන්න මේ වීඩියෝ ටික බලල භාවනා කරන්න පටන් ගනිල්ලා 01. 02. 03.

    No contents