1. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    එහෙනම් ඊලඟ එකත් මේ විදියටම දාන්නං මහත්තයෝ... අනේ මන්ද බං.. ඒකනම් මට තේරෙන්නෙත් නෑ.... වමාරන එකද දන්නේ නෑ සීන් එක... ස්තූතියි... ආහ්.. එහෙනම් අව්ලක් නෑ... ස්තූතියි කමෙන්ට් එකක් දාගෙන ගියාට :):):D:D :lol::lol: ළමයෙකුට උනත් බොහොම වැදගත් කරුණු තියෙනව මහත්තයෝ මෙතන... (මට ඒ දෙබස අමතක...
  2. richlife

    Save Earth.. Its Time...

    අද දවසට දැක්ක දෙවෙනි ත්‍රෙඩ් එක මේක...:( දුක හිතෙනව දැක්කාම.. වග කියන්න ඕනෙත් මිනිස්සුම තමයි ඉතින්..:oo:
  3. richlife

    Tom and Jerry Sinhala doubbed...

    මැක් වුල්ෆ්ගෙ සෙට් එකනම් මරු..:love: උන්ගෙ දෙබස් එහෙම මාර ලස්සනයි...:P මම හොයන්නේ ටිං ටිං එකේ සිංහල එක.. එකනම් කොහෙවත් නෑ...:(
  4. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    :D:D :D:cool::D:cool: ස්තූතියි මහත්තයෝ කතා කරල සහයෝගයක් දුන්නට...:lol: :cool::cool::D:D වෙලාවක් ලැබුණාම ඉතිරි ටිකත් හිමීට දාන්නම් මහත්තයෝ..:D ස්තූතියි ඇවිත් ගියාට:yes: :):cool::):cool:
  5. richlife

    Power of NOKIA..

    ආයෙත් ඕව එනවනම්...:love: මල් කඩන්න, අකුරු කොටන්න, වලියකදි කියාපු භාණ්ඩ.. හැබැයි වැල බලන්න බෑ...:rofl:
  6. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    :cool::D:D ඒ නෑ නෑ.. ටිකක් අවුල් සහගත තැන් තියෙනව තමයි මහත්තයෝ..:baffled: ඇතුළට ඇවිත් කතා කරල කමෙන්ට් එකක් දැම්මට ස්තූතියි මහත්තයෝ...:lol:
  7. richlife

    එක යායේ කකා වැටී

    කොල්ල ගාව IDM එක නැතුව ඇති.. :P
  8. richlife

    එක යායේ කකා වැටී

    මචන් උඩ address bar එකේ url එකේ Youtube කියන තැනට SS ටයිප් කරපං.. එතකොට වෙනම ඩවුලෝඩ් පේජ් එකක් ඕපන් වෙයි... කැමති ෆෝමැට් එකක් සිලෙක්ට් කර ගෙන ඩවුන්ලෝඩ් කර ගනින්.. https://www.SSyoutube.com/watch?v=8e0MImh7NSs
  9. richlife

    කුණු වෙන photos

    අනෙ අම්බෝ...:baffled:
  10. richlife

    රුපියල් පහක පැනිකජු

    ඇට්ටරයෝ...:rofl:
  11. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    :):cool: ස්තූතියි මහත්තයෝ ඇතුළට ඇවිත් ගියාට... :D :):):D අඩේ මේකටනම් ගොඩාක් ස්තූතියි ඈ...:yes: ඇත්තටම හොයා ගන්න බැරුවයි හිටියේ...:sorry:
  12. richlife

    Rainy Day!!!

    ගෙදර හිටියනම්..:(
  13. richlife

    එක යායේ කකා වැටී

    8e0MImh7NSs
  14. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    මම අරගෙන තමයි දැන් මේ නිකං බෙදාගෙන බෙදාගෙන යන්න හදන්නේ... :lol::lol::rofl: :cool::cool:
  15. richlife

    Rainy Day!!!

    කොඹලටත් වහිනෝ..:P සපත්තු දෙක ඇතුළටත් වතුර ගිහින් බං.. ඇවිදිනකොට මේස් දෙක චක චක ගානවා... :(:baffled:
  16. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    අම්මපා මේ නිකන් දීලත් ආයෙ බලෙන් සල්ලි දෙන්න අහනවනේ... :rofl::rofl: ස්තූතියි මහත්තයෝ සද්ද නොකර යන්නෙ නැතුව කතා කරල ගියාට... :lol::lol:
  17. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    ස්තූතියි.. :rofl::rofl: ඇහුන විදිහටම ලිව්ව මහත්තයෝ....
  18. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    ඔයාටත් ස්තූතියි මහත්තයෝ... :rofl::rofl: :):):cool: අනිවා මචන්.. :yes: වෙලාවක් ලැබුණාම ඉතුරු ටිකත් දාගෙන යන්නම්..:) :cool::cool: :D:D රෙප් නැති උනාට කමක් නෑ මහත්තයෝ...:) හැමෝටම ගොඩක් නෑනෙ.. ඇතුළට ඇවිත් කතා කරල ගියාට ගොඩාක් ස්තූතියි...:yes:
  19. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    ස්තූතියි මචන්.. ආහ්.. ඔයාටත් ස්තූතියි මහත්තයෝ ගොඩාක්... සර්ප කෙස් එකනම් මටත් තේරෙන්නෙ නෑ මහත්තයෝ...:eek: එලුවගේ සීන් කෝන් එකනම් මමත් දැනුයි දැන ගත්තේ..:no: රෙප් වලටයි දක්වපු සහයෝටයි ගොඩක් ස්තූතියි මහත්තයෝ...:lol: ඒ කියන්නෙ මහත්තයගේ නෝනත් පට්ට ලස්සනයි වගේම අම්බානක විෂ සහිතයි...:lol: කමක් නෑ...
  20. richlife

    මගේ මතක මැරුනාදෙන්

    හැමදාම එකම වෙලාවක උදේ වරුවකයි ඔයාගෙ මේ වගේ ත්‍රෙඩ් එකකට සෙට් වෙන්නේ...:) වෙනදා වගේම පට්ට ලස්සනයි..:love: ඒ වගේම හැඟුම්බරයි:(

    No contents