එක යායේ කකා වැටී

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    එක යායේ කකා වැටී



    මචන්ලා මට මේකේ download link එකක් දාපල්ලකෝ,
    වීඩියෝ වැඩ නැත්නම් සිංදුව තමයි "එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන්න සේ කල ආරක්ශා" පරන එක නෙවෙයි ඕනේ පර්පල් රේන්ජ් ගහන එක,
    මෙන්න you tube ලින්ක් එක
    https://m.youtube.com/watch?v=8e0MImh7NSs
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Mp3 එක වැඩක් නෑ බං, මේ video එකේ download ලින්ක් එකක් දියන්කෝ

    මචන් උඩ address bar එකේ url එකේ Youtube කියන තැනට SS ටයිප් කරපං..
    එතකොට වෙනම ඩවුලෝඩ් පේජ් එකක් ඕපන් වෙයි...
    කැමති ෆෝමැට් එකක් සිලෙක්ට් කර ගෙන ඩවුන්ලෝඩ් කර ගනින්..

    https://www.SSyoutube.com/watch?v=8e0MImh7NSs


     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...