:):):)
:lol::lol::P
අඩේ ලෝඩ් වෙන්නෙ නෑ බං හරියට...:(
මුල් පින්තූරෙ මාර ලස්සනයි..:love:
මම නම් දන්නේ ඔය පාරවල් තුන විතරයි මචන්...:dull:
අඩේ ඔව් බං.. ඔතනින් පට්ටම වතුර පාරක් ගලාගෙන යන්නේ...
ගහගෙන යන තරම් සැරයි...
අපි ඔතන විශ්රාම ශාලාවට ආවෙ පුදුම අමාරුවෙන්..:baffled:
පාලමක් නැතත් අත් වැටක්...