මංගලගෙන් සුබ පැතුම්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මංගලගෙන් සුබ පැතුම්....



    මංගලගෙන් සුබ පැතුම්....

    ඉන්දීය අගවිනිසුරු දීපක් මිස්රා විසින් සභාපතිත්වය දරණ කමිටුවක් විසින් ගත් තීරණයක් අනුව සමලිිංගික කි‍්‍රයාකාරකම් ඉන්දියාව තුළ තවදුරටත් නීති විරෝ්ධි නෑ....

    ඉතිං අපේ මංගල ඇමති ඒකට බොක්කෙන්ම සුබ පැතුවලූ.... :P:P:P

    ටූපක්ලගෙ කාලෙ හොඳ වෙයි ඉස්සරහට.... :)



    image.png



    image.png


    ටූපක්ලගෙ කාලෙ හොඳ වෙයි ඉස්සරහට.... :)

    image.png
    m2.png

     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඉවරයි ඉතින් ලංකාවම :( ඔය පොන්න සනුහරේ ඉන්දියාවටම පන්නමු :growl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    නීති විරෝදී එක නම් බොරු වැඩක්.ඔයිට වඩා නීති විරෝදී වැඩ කොච්චර වෙනවද.

    p:s දැන් ඉතින් කියන්න එපා මම gay කියලා..:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක දඩුවම් ලැබිය යුතු නීති විරෝධී වැඩක් කියල මාත් හිතන්නේ නෑ. බට් ඕක උත්කර්ෂයට නංවන්න ඕන එකකුත් නෙවේ......
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක දඩුවම් ලැබිය යුතු නීති විරෝධී වැඩක් කියල මාත් හිතන්නේ නෑ. බට් ඕක උත්කර්ෂයට නංවන්න ඕන එකකුත් නෙවේ......

    :yes:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0


    මංගලගෙන් සුබ පැතුම්....

    ඉන්දීය අගවිනිසුරු දීපක් මිස්රා විසින් සභාපතිත්වය දරණ කමිටුවක් විසින් ගත් තීරණයක් අනුව සමලිිංගික කි‍්‍රයාකාරකම් ඉන්දියාව තුළ තවදුරටත් නීති විරෝ්ධි නෑ....

    ඉතිං අපේ මංගල ඇමති ඒකට බොක්කෙන්ම සුබ පැතුවලූ.... :P:P:P

    ටූපක්ලගෙ කාලෙ හොඳ වෙයි ඉස්සරහට.... :)



    image.png



    image.png


    ටූපක්ලගෙ කාලෙ හොඳ වෙයි ඉස්සරහට.... :)

    image.png
    m2.png

    [මංගලගෙන් සුබ පැතුම්].. fake news
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    ඕක දඩුවම් ලැබිය යුතු නීති විරෝධී වැඩක් කියල මාත් හිතන්නේ නෑ. බට් ඕක උත්කර්ෂයට නංවන්න ඕන එකකුත් නෙවේ......


    :yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලකට පසු...

    ඉන්දියාවේ ඒඩ්ස් රෝගීන් ගණන සීග්‍රයෙන් ඉහලට
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඕක දඩුවම් ලැබිය යුතු නීති විරෝධී වැඩක් කියල මාත් හිතන්නේ නෑ. බට් ඕක උත්කර්ෂයට නංවන්න ඕන එකකුත් නෙවේ......

    100% agreed. මනුස්සයෙක් උපන් හැටි ඒක නම්, උගේ කැමැත්ත ඒක නම්, ඌව බලෙන් ගැහැණු/පිරිමි කරන්න බෑ. ඒකට දඬුවම් කරන එක වැරදි. හැබැයි එහෙම කියල ප්‍රයිඩ් වෝක් වගේ ආතල් ගන්න යන්න ඕනේ නෑ. එතකොට වෙන්නේ ඒක trend එකට කරන්න යන උන් වැඩි වෙන එක මිසක් ඇත්තටම ඕනේ උන්ට වාසියක් නිදහසක් ලැබෙන එකක් නෙමෙයි.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    ponnayo deshapalaneta ena eka thahanam kalanam hari....un awith ponna wada karana eka thama iwasanna beri...puk parak kala pattakata wela inne nathuwa....
     
    මගේ පුප නොපලන තාක් කල් රේන්බෝ වලට සපෝට් ඉටීම් . ඉටීම් අමුතු ඇටේට හම්බ උනහම

    දිනු ජය සාම කාමිව සමරන්න කියල පනිවිදෙකුත් දායි


    ගො - ෂික් සයිට් වල පස්සේ එන කතා

    *ලැගුම් හලේ සිටි තරුණයන් දෙදනගෙන් එක අයෙක් විවාහකයෙක් , ඔහුගේ සැමියා ලැගුම් හල ඉදිරියේ වස බෝයි.

    *විවාහක කාන්ත කොස්තාපල් වරියන් දෙදෙනාම ගෙන් ලිංගික අල්ලස් ඉල්ලු සැරයන් වරිය රිමාන්ඩ්.

    * විදුහල් පතිනිය හා විවාහ ගිවිසගෙන සිටි ගුරුවරිය එම පාසලේම උසස් පෙළ ශිෂ්‍යාවගේ මුහුණ ඇත ගෑවේ යයි කියා කෙස්වලු පටලවාගෙන.

    * අපි අපේ පාක් එකේ හිටපු දෙන්න දෙන්න එකතු වෙලා කසාද බැන්ද , ගෑනු එක්ක මේ රස්සාව කරන්න බැහැ, අපි දැන් දෙන්නම සන්තෝසෙන් වැඩට ඇවිත් , සන්තෝසෙන් අපහු යනවා - ත්‍රිවිල් රියදුරෝ කියති.

    * මනමාලය(ටොප් ) බලන්න ගිය මනමාලයා(බොටම්) මනමාලයාගේ පියාට බහ දීලා.

    * හිටපු මුදල් අමාත්‍ය වරයාගේ මගුල ඉහලින්, අතිනත් ගත්තේ මාතර ප්‍රදේශයේ කීර්තිමත් අමත්‍ය වරයෙකුගේ පුතෙක් (පොටෝ බලන්න මෙතන ක්ලික් කරන්න)

    බොදු ගොවි 5,6 රැකියාවක් ඇති එකම පුතුට, පුතුගේ කැමැත්ත පරිදි (බොටම්) මනමාලයෙකු , විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න.

    ජොලියට ලිවේ හරිද ? :P


    ඕක දඩුවම් ලැබිය යුතු නීති විරෝධී වැඩක් කියල මාත් හිතන්නේ නෑ :love:. බට් ඕක උත්කර්ෂයට නංවන්න ඕන එකකුත් නෙවේ..... :yes::yes::yes: