සහතික ඇත්ත. මෙලගදී ටයිල් බාස් මරන්නමයි ගියේ මම , කුලියට දෙන බිල්ඩිමක බාත්රූම් 1 හැදුව දවස් 2න ස්ලැබ් 1 වතුර ලික්, උට එන්න කියල පෙන්නලා හදන්න කීවට පස්සේ එදා ඉදන් ෆෝන් ඔෆ්
පසේ දවසක මු පාරක් අයිනේ සිගරට් 1 බිබී ඉන්නවා කොට අහු උන
(මුට මම කලින් බ්ලොග් 1 ක දැකපු කතාවක් කියන්න හිතුනත් ) ගෙන්නලා කර...