මචන් මේ ,
සූජිවල ,රවීල ,පී පෙරේරල, අප්පුහාමිල, ඇලෝසියස්ගෙ මහ බැoකුව හොරාකාපු සල්ලි අරන් පාර්ලිමේන්තු ගියාම හොදයි,
විතරක් නෙමෙයි
මහින්දානන්ද , විමල් විරවංශ සහ
මලික් ගෙන් සල්ලි ගත්තු අනුරකුමරලා ඔක්කොම ඔක්කොම ඇතුළු 225 ම හොරු මචං
විවාදයක් නැහැ.
එත් බං මේ ත්‍රේඩ් 1 කතාකරන්නේ හිගන්නෝ...