රට හැදෙන්න නම් රටේ මිනිස්සු හැදෙන්න ඕන. එහෙම නැතිව පාලකයින්ට බෑ රටවල් හදන්න. පාලකයින්ට පුලුවන් මිනිස්සුන්ට රට හදන්න ඕන සම්පත් ලබා දෙන්න, කරමනාකරනය කරන්න විතරයි. මිනිස්සු හැදෙනකම් මොන ආන්ඩුවක් ආවත් රට හැදෙන්නෙ නෑ. හොදම උදාහරනය එලකිරියෙ 90% උන් දෙපිල බෙදාගෙන කුලල් කනවා, එකෙක් කරන එක අනෙකට හරි...