අම්මෝ බ්‍රෑන්ඩඩ් බ්‍රෑන්ඩ්නිව් සල්ලි කාර මහත්තයා මොකෝ දවස් 5, පැය 10ක් පාවිච්චි කරන්නෙ, සල්ලි තියෙන එකේ පැය 24ම, දවස් 7ම පාවිච්චි කරන්නකො හිගන්න වගේ සලාකෙට පාවිච්චි නොකර. 27 මදි කියන කබර හමක් ඇති බ්‍රෑන්ඩ්නිව් සල්ලි කාර මහත්තයෝ සල්ලි කාරය නිසා ඔය පරන එක අයින් කරලා අලුත් එකක් ගන්න, ඕක කූල් වෙන්නෙ...