උබලගෙන් කෙල්ලො යාලුවෙන්න

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කෙල්ලෙක් හිනා වෙවි මගෙ දිහා බලනවා කාතාවට ට්‍රයි වැඩෙ තෙරුනා පස්සෙ එ කෙල්ල මගෙ යාලුවන්ට කියලා තිබ්බා එයා කැමති නමුත් මන් ගනන් ගන්නෙ නැ කියලා පස්සෙ සිද්දියකින් එ කෙල්ල මට සැරින් කතා කරා

    මට තවත් ඒ වගේ සින් එකක් තියෙනවා,මම කෙල්ලක් ෆලෝ කරා.
    මට තේරුනා ඒ ෆලෝ කරපු කෙල්ලගේ යාලුවා ටිකක් මට ලයින් වගේ කියලා.
    මම ඒ ඔක්කොම අත ඇරලා වෙන කෙල්ලක් සෙට් කරගත්තා,
    එතකොට අරුන් දෙන්න ඇවිදින් කියලා ඒ අයියා අපේ පස්සෙන් ආවා කියලා :baffled:
    දැන් ඔය මම දාගත්තු කෙල්ලයි,ෆලෝ කරපු දෙන්නම මැරී කරලා,
    එත් අර අනිත් කෙල්ල මාත් එක්ක පොඩි ෆිට් එකක් තියෙනවා.
    ෆලෝ කරපු එක,යාලු උන එක දෙකම මැරී කරලා ඉන්නේ මගේ යාලුවෝ.
    මේ ලගදි ෆලෝ කරපු ඒකිගේ යාලුවා මට කෝල් එකක් අරන් කියනවා අයියේ ඔයාගේ යාලුවෙක් ඉන්නවා කියලා.
    මම කවුද කියලා අහපුවම නම කිව්වා මං හිනා වෙලා ෆෝන් එක තිබ්බා :lol:
    කියනවනම් කතා බොහොමයි ඉතින්,එත් දැන් සාන්ත දාන්ත තීන්ත කුඩුවක් මං :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔය මට කැමති උන කෙල්ලත් හොද ලස්සන මගෙ හිතෙ ඉන්නවා වගෙම කෙල්ලෙක් නමුත් මොකක්ද දෙකින් එ දෙවල් මග ඇරුනා, තාම මතකයි කාර් එකෙ ඉදන් හැරිලා
    මගෙ දිහා එක දිගට බලන් හිටියා ඇයි එයාව මග අරින්නෙ වගෙ ෆිල් එකකින්, එහෙම මග ඇරපු එක හොදයි කියලා දැන් තෙරෙනවා
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    කෙල්ලො නම් අහල නෑ ඕයි! බැඳපු අක්ක කෙනෙක් නම් ඇහුවා. ඉතුරු කතාව ඉතින්
    :cool::cool::cool::cool::cool:
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Mage Hithe thibunu
    e bawak igiyakwath mama nodunnu
    kenek ahuwa
    Mata kiyaganna bariwa hiti
    Ahuwath jiwitheta Kamathi noweyi kiyala hithan hitapu
    Dennama e wenakota affair ekak patan ganna bari mohothaka bari thanka bari kalayaka innakota eya ahuwa
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    එහෙම එක සිද්ධියක් තියෙනවා. දෙවැනි ජොබ් එක කරපු තැන උණ එහෙම සිද්ධියක්
    මම මාකටින් එකේ. ඒ කෙල්ල ෆිනැන්ස් එකේ. එකම කොම්පැණියේ
    මම අළුතෙන් ගියේ සති තුනක් විතර යද්දී ඒ කෙල්ලගේ යාළුවෝ කට්ටිය මම ඒ ලඟින් යද්දී කුටු කුටු ගානවා, කෙකර ගානවා, හිනා වෙනවා.
    මම ගණන් ගත්තේ නෑ. ජීවිතේට ඒහෙම දෙයක් හිතෙන්නේ නෑනේ.
    ඒ කෙල්ල රිපෝට් කරපු සීනියර් අක්කා දවසක් ෆේස්බුක් එකෙන් ඒ කතන්දරේ කියලා මොකක්ද මගේ උත්තරේ කියලා ඇහුවා. මල්ලී අපේ එකී ඔයා ගැන හිතනවා. ඔයා මොකද ඒකට කියන්නේ කියලා.. හික්ස්.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    එහෙම එක සිද්ධියක් තියෙනවා. දෙවැනි ජොබ් එක කරපු තැන උණ එහෙම සිද්ධියක්
    මම මාකටින් එකේ. ඒ කෙල්ල ෆිනැන්ස් එකේ. එකම කොම්පැණියේ
    මම අළුතෙන් ගියේ සති තුනක් විතර යද්දී ඒ කෙල්ලගේ යාළුවෝ කට්ටිය මම ඒ ලඟින් යද්දී කුටු කුටු ගානවා, කෙකර ගානවා, හිනා වෙනවා.
    මම ගණන් ගත්තේ නෑ. ජීවිතේට ඒහෙම දෙයක් හිතෙන්නේ නෑනේ.
    ඒ කෙල්ල රිපෝට් කරපු සීනියර් අක්කා දවසක් ෆේස්බුක් එකෙන් ඒ කතන්දරේ කියලා මොකක්ද මගේ උත්තරේ කියලා ඇහුවා. මල්ලී අපේ එකී ඔයා ගැන හිතනවා. ඔයා මොකද ඒකට කියන්නේ කියලා.. හික්ස්.

    උබ මොකද කිව්වේ :P
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    magen ahuwa ..... api dennatamaethakota wayasa 16i... mama ekita kamathi kiwwa! ekige pettiya mama kaduwa.... karanna thibba okkama kara puketh ariya.... okkama karala epa unama atha arala damma.... ekige amma ada ada awith kiwwa baara ganna kiyala.... ape thathage salli nisa eka settle kara gaththa.... e gani laksha 6k illuwa!!
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Mage Hithe thibunu
    e bawak igiyakwath mama nodunnu
    kenek ahuwa
    Mata kiyaganna bariwa hiti
    Ahuwath jiwitheta Kamathi noweyi kiyala hithan hitapu
    Dennama e wenakota affair ekak patan ganna bari mohothaka bari thanka bari kalayaka innakota eya ahuwa

    ඒ මොකක්ද ඒ හරුපෙ?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කෙලින්ම අහල නැ යාලුවන්ගේ මාර්ගෙන් අඟවල තියෙනව. ඒත් එහෙම අහපු එකෙක්වත් මන් කැමති type කෑලි නෙවෙයි :eek: බැ කියල දන්වල යැව්වම මුකුත් නොදන්නව වගේ shape වෙලා යනව උන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    1. ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් හැම තැනම කියලා මම ඒකි එක්ක යාලුයි කියලා මගෙ පරණ ඉස්කෝලෙ. මම ඒකිගෙන් ප්‍රයෝජන අරන් දැන් මග අරිනවා කියලා. ඒලෙවල් ක්ලාස් යද්දි ඒකිගෙ යාලුවො ඇවිත් ඒ දවස් වල මගෙන් ගේම ඉල්ලනවා බලුවැඩ කරන්න එපා කියලා. මොන හුත්තක්ද මංදා :angry: මම ඒ ඉස්කෝලෙ මගෙ ෆිට් සර් කෙනෙක්ට සිද්දිය කියලා ඒකිට අවවාද කරන්න කිව්ව. මූ ඔක්කොම හොදට අහං ඉදලා මගෙන් අහනවා හොදටම ශුවර්ද පස්සෙ දුක් වෙන එකක් නෑ නේද කියලා. :angry:

    දැන් නම් ඒකි බැදලා.

    2. වෙඩින් එකක මගෙ යාලුවෙක්ගෙ බෙස්ට්මන් ට හිටියා. ඉදලා ගෙදර ගිහින් ෆේස් බුක් ලොග් වෙද්දි බ්‍රයිඩ් මේට් ට හිටි කෙල්ලෙක් රික්වෙස්ට් එකක් දාලා. ඇක්සෙප්ට් කලාම පැනලා චැට් කලා මේකිම. අයියා හොද කෙනෙක් කියලා හිතුනයි අරකයි මේකයි බයිලා ගැහුවා. ටික දවසකින් ඇහුවා. මට කෙල්ලෙක් හිටියා ඒ වෙද්දි. ඉන්නවා කිව්වා ඒක එතනින් ශේප්.

    3. මාස කීපයක ඉදන් වෙන තව සීන් එකක් තියෙනවා. ඒක ඕනෙ නෑ.