ඉන්දීය විමර්ශන ඒකකය සිය නිලධාරීන් හරහා ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිත්වය සහ එහි සාමාජිකයින් පිළිබදව වන තොරතුරු කඩිනමින් එක් රැස් කරනු ලැබුවේ එය තම අසල්වැසි රාජ්‍යට පමණක් නොව තමන්ටද ඉදිරියේ දී එහි පළවිපාක විදීමේ අවධානමක් මතුවී තිබුන බැවින්ය.