ලෝකයේ ධනවත්ම දික්කසාදය
ලොව අංක එකේ ධනවතා ලෙස මේ වන විට ලැයිස්තුගත වී සිටින්නේ ජෙෆ් බෙසෝස් ය. ඔහු ලෝ ප්‍රකට ඇමසන් සමාගමේ අයිතිකරුවා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ලෙස ද කටයුතු කරනවා.
ඇමසන් සමාගමේ ප්‍රධානි ජෙෆ් බෙසොස් පසුගිය දා තම විවාහ දිවිය කෙළවර කරනවා. වසර 25ක් පමණ පැවති එම විවාහයෙන්...