ඉල්ලුමට හරියන සැපයුම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඉල්ලුමට හරියන සැපයුම

    රටේ මිනිස්සුන්ගේ හැටියට තමා මාධ්‍ය, ඒවා පාලනය කරන හරක්

    21762167_1071829316290849_1557554721638189006_n.jpg

    21765603_1072024192938028_6712064101210216623_o.jpg

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් ඔය බේත බොන්න ඕනි පිත්තාශ ගල් වලටද මුත්රාශ ගල් වලටද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,084
    34,625
    113
    ලංකාවේ මිනිස්සු 99% පට්ට මොඩයි, මොඩ ආකල්ප , බුද්දිය 0

    --අනිවා නැත්නම්, පබා, මුතුහෙට්ටිගම, ගීතා, ජෝන්, මාල කඩපු රෝහිත, ගොඩ පෙරකදෝරු නාමල්, ගොන්ජන්, චතුර, පඩික්කම් රාජිත, පඩ ෂෝ තෙවරප්පෙරුම, අරක්කු ජොනී,  අලුත්ගමගේ, රවී, බැසිල්, පාස්පෝට් විමල්, ගෙම්බන් පිල, (තව නම් තියෙනවා සිය ගානක්) වගේ උන් පාර්ලිමේන්තු එවයිද?

    ---- AIDS හුළඟින් බෝවෙනවා කියයිද?

    ---- කෙන්දර හදි හූනියම් අනවින කොඩිවින කාරයින්ට ලක්ශ ගනන් සල්ලි දෙයිද?

    --- මැච් පරදිද්දි පිස්සෝ වගේ පිට්නියට කඩා පනියිද?

    ---- රැකියා දියව් කිය කියා උපාධිත් තියගෙන පාරවල් ගානේ පිකටින් කොරයිද?

    ---- රට බේරාගත් නායකයා කිය කියා ඕන හොරකමක් කරපුදෙන් කියයිද?
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    --අනිවා නැත්නම්, පබා, මුතුහෙට්ටිගම, ගීතා, ජෝන්, මාල කඩපු රෝහිත, ගොඩ පෙරකදෝරු නාමල්, ගොන්ජන්, චතුර, පඩික්කම් රාජිත, පඩ ෂෝ තෙවරප්පෙරුම, අරක්කු ජොනී,  අලුත්ගමගේ, රවී, බැසිල්, පාස්පෝට් විමල්, ගෙම්බන් පිල, (තව නම් තියෙනවා සිය ගානක්) වගේ උන් පාර්ලිමේන්තු එවයිද?

    ---- AIDS හුළඟින් බෝවෙනවා කියයිද?

    ---- කෙන්දර හදි හූනියම් අනවින කොඩිවින කාරයින්ට ලක්ශ ගනන් සල්ලි දෙයිද?

    --- මැච් පරදිද්දි පිස්සෝ වගේ පිට්නියට කඩා පනියිද?

    ---- රැකියා දියව් කිය කියා උපාධිත් තියගෙන පාරවල් ගානේ පිකටින් කොරයිද?

    ---- රට බේරාගත් නායකයා කිය කියා ඕන හොරකමක් කරපුදෙන් කියයිද?

    :dull:
     
    :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    --අනිවා නැත්නම්, පබා, මුතුහෙට්ටිගම, ගීතා, ජෝන්, මාල කඩපු රෝහිත, ගොඩ පෙරකදෝරු නාමල්, ගොන්ජන්, චතුර, පඩික්කම් රාජිත, පඩ ෂෝ තෙවරප්පෙරුම, අරක්කු ජොනී,  අලුත්ගමගේ, රවී, බැසිල්, පාස්පෝට් විමල්, ගෙම්බන් පිල, (තව නම් තියෙනවා සිය ගානක්) වගේ උන් පාර්ලිමේන්තු එවයිද?

    ---- AIDS හුළඟින් බෝවෙනවා කියයිද?

    ---- කෙන්දර හදි හූනියම් අනවින කොඩිවින කාරයින්ට ලක්ශ ගනන් සල්ලි දෙයිද?

    --- මැච් පරදිද්දි පිස්සෝ වගේ පිට්නියට කඩා පනියිද?

    ---- රැකියා දියව් කිය කියා උපාධිත් තියගෙන පාරවල් ගානේ පිකටින් කොරයිද?

    ---- රට බේරාගත් නායකයා කිය කියා ඕන හොරකමක් කරපුදෙන් කියයිද?

    අනේද කියන්නෙ මහ බැකුවට විද්ද එකාට නායකය කියයිද...:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය රෙද්දවල් කියවන්න එපා බං මට නං අප්පිරියයි කාලකන්නි පත්තරේ කුරුටු ගාන්න විතරයි දන්නෙ :angry: ලංකාවෙ වැඩකට ඇති හරි හමං වාර්තාකරණයක් කරන එකම පත්තරේ විදුසර විතරයි :yes: