1. Ashman

    එලකිරි කවිමඩුව

    සොයුරන් විලස යමු එක්වී ඉදිරියට ඔබේ කවි පදය මී පැණි විය මගේ කනට ඉදුරා කියමි අපි එක්වී යමු පෙරට නංගියේ ඉතිං තෙරුවන් සරණයි නුබට
  2. Ashman

    එලකිරි කවිමඩුව

    නංගියේ මැණික් අද ඉන්නා කවි මඩුවේ පුදුමයි දුටුව විට ඔබෙ කවි එලකිරියේ ගජමන් නෝනලා දස්කම් පෑ කවියේ සතුටුයි දැකගන්න තව තව කවි කිරියේ
  3. Ashman

    එලකිරි කවිමඩුව

    මචන් ඔය යෝගි බියර් කියන එකාට වස් කවියි කියන්න ඕනේ. :yes::yes: යෝගිබියර් කියනා මේ අමන යකා කිරියට ඇවිත් පහරා යන මෝඩ එකා ඔළුවක් නැතිව වැඩ කරනා පිස්සු යකා වස් කවි කියමි දැනගන් තොගේ දෙක වනසා
  4. Ashman

    එලකිරි කවිමඩුව

    තැන්කියු මචන් ස්තූතියි උබට...........ගොඩක් මොනව උනත් උබනම් හරි ජොලිම..පොරක් දුන්නත් නුදුන්නත් උබ මට කිසිම......දෙයක් උබේ කවි කියවීම මටනම් ජොලිම.....වැඩක්
  5. Ashman

    එලකිරි කවිමඩුව

    උදයම ඇවිත් කවි මඩුවට කවි...........ලියලා ඔබ පෑ සෙනේ කෙලෙසද අමතක.....කරලා කිවිදුනි ඔබ ලියූ කවි පද................කියවාලා ඇවිදින් ඉදගනිමි කවි අඩුවේ........මෙලෙසා මිතුරන් හොදයි හැමදා යහගුණ......ඇත්නම් ජය මග ලගයි උන් කවුරුත් ලග.....ඇත්නම් විපත ලගදි හැරදා සැපතෙදි............ඇත්නම් මිතුදම් කුමට...
  6. Ashman

    එලකිරි කවිමඩුව

    එලකිරි කවි මඩුව වෙත ඔබ දෙන සහය ඔබගේ කවිය මිතුරේ මට හරි රහය කවි පබදින්න ඔබ ඇවිදින් දෙන සහය අගයමි මිතුර හිස නමමින් ඔබෙ මෙහෙය
  7. Ashman

    එලකිරි කවිමඩුව

    අය වැය රහස් ටික ටික දැන් එළිවෙන්නේ ඇමතිතුමා කෙකර බබා කියවන්නේ තාමත් නෑනේ පඩි ගැන නම් කියවෙන්නේ ඉගුරු දීලා මිරිස්ද මේ අරගන්නේ
  8. Ashman

    එලකිරි කවිමඩුව

    ඇත්තද මචන් කවිකාරියෝ ඉන්නවද ඒ අය එලකිරියේ කවි පද බදිනවද කවි මඩුවට ඇවිත් අද ඉදගන්නවද වෙනසක් වෙන්න කවියක් හෙම කියනවද
  9. Ashman

    එලකිරි කවිමඩුව

    දුක හිතෙනවා මචන් ඇහුවම නුබෙ කවිය හැම කෙල්ලෙක්ම එකවාගේ නැත සවිය දුක දුරු වෙන්න කියමුකො හිටිවන කවිය මෙතන තමා දුක දුරුවන සැණකෙලිය
  10. Ashman

    එලකිරි කවිමඩුව

    සත්තයි මචන් උබ කිව් කාරණේ අද අද හොද්දකට කෙල්ලෙක් ලුණු දමනවද අද එලකිරියේ කෙල්ලෙක් හෙම ඉන්නවද ඇවිදින් කවි මඩුව තුල ඉදගන්නවද
  11. Ashman

    එලකිරි කවිමඩුව

    පිළිගමි මිතුර ඔබ කවි මඩුවට ආව කවියක් කියමි ඔබ වෙනුවෙන් මම මෙහෙම අපි හැම සැහැල්ලුයි සරළයි හැමදාම කවි පද ගොතන්නකො ඔබ ඇවිදින් ඔහොම
  12. Ashman

    උස මදි වගේද

    නියමයි.
  13. Ashman

    එලකිරි කවිමඩුව

    අපි නම් චන්ඩි නොව කොළුවෝ දැනගන්න කවි පද ඉතින් ඇතිවන තුරු ගලපන්න එලකිරි කවි මඩුව ආසයි පිලිගන්න ඇවිදින් ඔහොම කවි මඩුවේ ඉදගන්න
  14. Ashman

    Budget 2016 list

    ELA
  15. Ashman

    එලකිරි කවිමඩුව

    නා තත තතත තත තත තත තතත තත කිඹුලා කියන කවි වල ඇත පැණියෙ මත එළි වැට එළි සමය නම් මෙහි තිතට ඇත කිඹුලට ඉතිං කවි මඩුවවම විවර වෙත
  16. Ashman

    එලකිරි කවිමඩුව

    යෝගිබියර් කියනා මේ අමන යකා කිරියට ඇවිත් පහරා යන මෝඩ එකා ඔළුවක් නැතිව වැඩ කරනා පිස්සු යකා වස් කවි කියමි දැනගන් තොගේ දෙක වනසා
  17. Ashman

    එලකිරි කවිමඩුව

    කවි පද ගොතන්නම් ඔබ වෙනුවෙන් ඔන්න ඒ කවි බලන්නට කවි මඩුවට එන්න එලකිරි කොල්ලෙක්ය එලකිරියේ ඉන්න හරසර මැදින් කවි මඩුවේ ඉදගන්න
  18. Ashman

    එලකිරි කවිමඩුව

    අය වැය අදයි හැම තැනකම කියවෙන්නේ අපි අය කරන දේමනේ වියදම් වෙන්නේ සැමදා අය අඩුයි වැයමයි වැඩි වෙන්නේ සහන දෙයිද මේ පාරත් දෙවියන්නේ

    No contents