ආණ්ඩුවේ_අන්තිම_දවස්
http://www.elakiri.com/forum/showthread.php?t=1644435
ආණ්ඩුවේ අන්තිම දවස් කීපය මේ යන්නේ
ආරංචි වෙන විදිහට දැනටම පෙරලන්න කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නේ
කාටවත් මෙලෝ වැඩක් කරන්න දෙන්නේ නැහැලු රනිල් ගොයියා
අනික රාජිත ගේ පුතා බලයෙන් මත් වෙලා අමු පිස්සු කෙලිනවලු
හිටං නටනවා හැමෝගෙම පදේට
විධායක බලතල කපන්න කලින් ආණ්ඩුව පෙරලන්නලු කට්ටියගේ ප්ලෑන් එක
මෙන්න කලින් කියපු අනාවැකි